UGC Help ( පොදු පරිෂණය ෆේල් )

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    පොදු පරිෂණය ෆේල් නම් විශ්වවිද්‍යාලයට තොරගත්තත් register කරගන්නේ නැද්ද ? මේ ගැන දන්න අය ඉන්නවනම් දැනුවත් කරන්න ( මෙය මට ඇතිවූ ගැටළුවක් නොවන බවත් මගෙන් ළමයෙක්ව විමසන ලද්දක් බවත් කාරුණිකව සිහිපත් කර සිටිමි)
     
    Last edited:
    • Wow
    Reactions: Asmodeus

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    :ROFLMAO: :ROFLMAO: රෙද්දක් ඇඳන් ගිහින් කියන්න පුළුවන් ප්‍රශ්නද බන් මේවා ?? කමක් නෑ, UGC කෝල් කරලා අහපන්.
    mage prashnayak newei, mama nakiy meke bahutharayak wage , lamayek ewhuwe, dannene math, UGC peththe kisima contact ekak ne akai meke demme,
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    private campus එකක කරපං ඉක්මනට කරන්න පුලුවන්
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    Ehema salliyak ne duppath aya
    එහෙනම් ඉතිං උට මහංසි වෙලා වැඩ කරලා පුරුදු වෙන්න තමා වෙන්නේ
    selection එක fail කියන්නේ ගිහින් 1st semester එකෙන්ම කෙලවෙන සීන් එකක් තියෙන්නේ
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    එහෙනම් ඉතිං උට මහංසි වෙලා වැඩ කරලා පුරුදු වෙන්න තමා වෙන්නේ
    selection එක fail කියන්නේ ගිහින් 1st semester එකෙන්ම කෙලවෙන සීන් එකක් තියෙන්නේ
    Oya AL wala samanya denima ahana paper eka man hithanne, den inna un akath fail wenawa wage
     
    • Like
    Reactions: gamerlk

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,826
    113
    mage prashnayak newei, mama nakiy meke bahutharayak wage , lamayek ewhuwe, dannene math, UGC peththe kisima contact ekak ne akai meke demme,
    කන්ටැක් ඕන නෑ, UGC එකේ සාමාන්‍ය අංකයට කතා කරලා university admission section එකට call එක යොමු කරව ගෙන ඒකෙන් අදාල ප්‍රශ්නය විමසන්න. එතකොට වඩාත් නිවරදි පිළිතුර ලැබේවි.
     
    • Like
    Reactions: gamerlk

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    කන්ටැක් ඕන නෑ, UGC එකේ සාමාන්‍ය අංකයට කතා කරලා university admission section එකට call එක යොමු කරව ගෙන ඒකෙන් අදාල ප්‍රශ්නය විමසන්න. එතකොට වඩාත් නිවරදි පිළිතුර ලැබේවි.
    ow eka parak puluwan kiwwa, eka parak be kiwwalu hari eka mokakda danne nene
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    බෑ,
    යකෝ මොන වැඩ්ඩෙක් උනත් සමාන්‍යෙ දැනුම නැතුව උසස් අධයාපනයේ යෙදිලා වැඩක් නෑ . ඕකව 5 පන්තියට යවන්න ඕනේ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Oya AL wala samanya denima ahana paper eka man hithanne, den inna un akath fail wenawa wage
    එකේ තියෙන්නෙ සාමාන්‍ය දැනීම ප්‍රශ්න දහයයි. ඉතිරි හතළිහම ගණන්, රටා seen.