Maths kare A3 පොදු පරීක්ෂනේ පේල් නිසා මන් දන්න එකෙක් බෝක්කු උඩ දැන් අත් වැඩ දුන්නා දැන් එකත් නෑ
උබ සිරාවටම නම් කියන්නෙ උබේ යාළුවා උබට a3 කියල තියෙන්නෙ බොරුMaths kare A3 පොදු පරීක්ෂනේ පේල් නිසා මන් දන්න එකෙක් බෝක්කු උඩ දැන් අත් වැඩ දුන්නා දැන් එකත් නෑ
This.බය වෙන්න දෙයක් නෑ. ආයේ ලියන්න පුළුවන්. එයාට ආයේ A/L පොදු පරීක්ෂණය විතරක් apply කරලා වෙනම ලියන්න ඔනේ !! එයා දැන් කැම්පස් එකක degree එකකට select නම් ඒකම කරන්න පුළුවන් !! හැබැයි එයා select degree එකේ Registration ඉක්මනටම පටන් ගත්තොත් සහ ඊළඟ අවුරුද්දේ A/L results එන්න (පොදු පරීක්ෂණය pass result එක පෙන්නන්න) පරක්කු උනොත් batch miss වෙන්න පුළුවන් !! ඒකියන්නේ ඊළඟ අවුරුද්දේ උන් එක්ක කැම්පස් ඒ degree එකටම යන්න වෙන්නේ !! කොහොම හරි ආයේ පොදු පරීක්ෂණය ලියලා pass කරලා පෙන්නලා ඒ degree එකම කරන්න පුළුවන් !! එහෙම උන අය ඕනේ තරම් ඉන්නවා !! UGC එකට කතා කරන්න ඒගොල්ලෝ විස්තර කියයි සහ පුළුවන් නම් Select උනූ කැම්පස් එකටත් Call කරලා විස්තරය කියන්න. එතකොට එයාලා select උනු degree එකේ departmentඑක දැනුවත් කරනවා
ඔවු මැත්ස් කරපු එකෙක්ට වෙනම ඉගෙන ගන්නෙ නැතිව ඒකෙ තියන අර ශ්‍රේනි ගනං ප්‍රතිශත ගනං රටා ප්‍රශ්න ටික ගේමක් නැතුව කරගන්න පුලුවන්උබ සිරාවටම නම් කියන්නෙ උබේ යාළුවා උබට a3 කියල තියෙන්නෙ බොරු![]()
Maths kare A3 පොදු පරීක්ෂනේ පේල් නිසා මන් දන්න එකෙක් බෝක්කු උඩ දැන් අත් වැඩ දුන්නා දැන් එකත් නෑ
Thanks, denuwath karannamබය වෙන්න දෙයක් නෑ. ආයේ ලියන්න පුළුවන්. එයාට ආයේ A/L පොදු පරීක්ෂණය විතරක් apply කරලා වෙනම ලියන්න ඔනේ !! එයා දැන් කැම්පස් එකක degree එකකට select නම් ඒකම කරන්න පුළුවන් !! හැබැයි එයා select degree එකේ Registration ඉක්මනටම පටන් ගත්තොත් සහ ඊළඟ අවුරුද්දේ A/L results එන්න (පොදු පරීක්ෂණය pass result එක පෙන්නන්න) පරක්කු උනොත් batch miss වෙන්න පුළුවන් !! ඒකියන්නේ ඊළඟ අවුරුද්දේ උන් එක්ක කැම්පස් ඒ degree එකටම යන්න වෙන්නේ !! කොහොම හරි ආයේ පොදු පරීක්ෂණය ලියලා pass කරලා පෙන්නලා ඒ degree එකම කරන්න පුළුවන් !! එහෙම උන අය ඕනේ තරම් ඉන්නවා !! UGC එකට කතා කරන්න ඒගොල්ලෝ විස්තර කියයි සහ පුළුවන් නම් Select උනූ කැම්පස් එකටත් Call කරලා විස්තරය කියන්න. එතකොට එයාලා select උනු degree එකේ departmentඑක දැනුවත් කරනවා