UGC Registration

Axen_Rangs

Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මචන් මගේ යාලුවෙක් ගියපාර රිසාල්ට් එකට ෆිසිකල් රෙජිස්ටර් වෙලා කැම්පස් එකක ඌට සබ් එකක් අවුල් කියලා..මේ පාර උගේ රෑන්ක් එක වැඩි,ඉංජිනියරින් යන්න පුලුවන් සයිස් එකට ඇවිත්...දැන් මොකද කරන්නේ...රෙජිස්ටර් වෙච්ච එකටම යන්න වෙනවා නේද? :dull::dull::dull::dull:
     
    • Like
    Reactions: EvilEye

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    මචන් මගේ යාලුවෙක් ගියපාර රිසාල්ට් එකට ෆිසිකල් රෙජිස්ටර් වෙලා කැම්පස් එකක ඌට සබ් එකක් අවුල් කියලා..මේ පාර උගේ රෑන්ක් එක වැඩි,ඉංජිනියරින් යන්න පුලුවන් සයිස් එකට ඇවිත්...දැන් මොකද කරන්නේ...රෙජිස්ටර් වෙච්ච එකටම යන්න වෙනවා නේද? :dull::dull::dull::dull:

    Ow mchn, karanna deyak na :no::no::no: aparade. mama danne ekekuth 1st shy ruhuna set wela reg wela 2nd eke DR ekakuth dala. utath bari una
    :no::no:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    campus register unanam ane manda ban.

    mage yaluwek hitiya minihage first time results walin campus apply kara. register une nadda koheda. second eken engineering giya.
    thawa ekek hitiya ape campus eke patan gaththe. Industrial statistics. (Colombo) Miniha appeal ekak damma. passe moratuwe textile set una. ekata giya. habai ethakota miniha moratu yanna kemaththen nemei hitiye. dean ekkath katha kara eth harigiye nehe. yanna una..
    thama giye naththan kokatath hodai discuss karala balana eka ugc & select una campus eke faculty dean ekka
     
    Ekath try ekak daanna kiyannam mcho