Apr 14, 2014
28
2
0
mcn mata 10 km wadina uhf transmeter ekaka diagram ekak hambuna :) man meeka hadala thambiyo karana h$*$#e wada broadcast karanna kalpana kare bn. mata thiyana awla bn ooka tcr ekata allana puluwan da? eekiwwe bn signal enne kohenda kiyala unta hoyanna puluwan da?
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක කරන්න එපා පොන්ස්. ඊලඟ දවසේ පොලීසියෙන් ගේ ඉස්සරහ ඉඳියි. නොදැන ඇරවගත්තහම උඹ වෙනුවෙන් දුක්විඳින්නවෙන්නේ දෙමාපියන්ට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    600m වදින Video Transmitter එකක් නම් තියනවා මගෙ ලඟ Video Drone එකකට සෙට් කරන්න ගෙන්නපු. ඒකෙ testing කලා පහු ගිය ටිකේ ඒත් කිසි අවුලක් වුනේ නම් නෑ :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ ඔය අර අදින්නේ අතින් අරන් පු*න් තියාගන්න තමයි. ඕවා TCR එකෙන් අල්ලනවා බන්. උබට මාස ගානක් අණ්ඩුවේ බෝඩිමේ තපින්න වෙයි.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Uba gana sathutui...
    Eth kanagatuwa Lankawe ipadeemai....
    Lankawe oya wage Production Karanna Thahanam Ban...
    Uba Japane wage ipaduna nam Heta idan uba Engineer kenek...:):):):)
    Uba oka haduwoth Lankawe nisa Heta idan Hire danawa dadath gahala..:(:(:(

    Uba wage new Production karala godak minissu hire innwa... :(:(:(
    Uba wagema New Production karapu godak aya thama higa kanawa... :(:(:(

    Uba wage un gana Attatama Dukai,,,,,
    :(:(:(