මේකරයි කාරනේ.. තිබ්බ වෙබ් එක පොඩ්ඩක් Modify කරලා හදලා ඉල්ලුවා.. මූ අලුත් තීම් එහෙකට අටෝලා මට දැන් දවස් ගානක ඉඳන් කියනවා මේ මේ කොම්පෝනන්ට් ෆිල් කරපන්ලූ.. ඔයාලගේ ඩිලේ එක තියෙන්නේ ඩෙඩ්ලයින් මිස් උනොත් අපි නෑලූ... ඉක්මන් කරපන්ලූ මොන පකටද බන් අපි ෆිල් කරන්නේ ???? ඌ දැන ගන්න එපැයි ගඳ කැරියා අපෙන් ඕන දේවල් අරං ඒවා ෆිල් කරලා අපිට භාරදෙන්න.. සමහරක් ෆන්ක්ෂන් තේරෙන්නෙත් නෑ.. ඇහුවම මූ සද්දේ දාන්නත් එනවා වේෂිගේ පුතා.. ඉඳහල්ලකෝ ඕකට අමතන්න මම.. තොපිත් මෙහෙමද ක්ලයන්ලට ?
මම ඩීන්ගීත්තක් දන්න නිසා හොඳයි.. මුකුත්ම නොදන්න එකෙක් සෙට් උනොත් විනාසයි.
මම ඩීන්ගීත්තක් දන්න නිසා හොඳයි.. මුකුත්ම නොදන්න එකෙක් සෙට් උනොත් විනාසයි.