UI Designer - Full time freelance job opportunity

eyes

Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    අපි එක්ක වැඩ කරන්න පුලුවන් freelance UI designer කෙනෙක් හොයනවා.
    අපි monthly salary එකක් ගෙවනවා.
    අපේ වැඩ නැති වෙලාවට වෙන freelance වැඩක් කරගන්න පුලුවන්.
    ඒත් අපේ වැඩක් තියනවනම් ඒක priority දීල කරන්න ඕන.
    ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ Adobe XD වලින් වගේ customer ගේ requirement ටික UI prototype එකක් හදලා present කරන්න පුලුවන් වෙන්න design කරන එක(Mobile/Web) .
     
    • Like
    Reactions: johnyh