UI/UX Salary help

cool_dodam

Active member
  • Oct 29, 2016
    247
    152
    43
    podi help ekak oni..UI/UX average salary kohomada yanne field eke...ape wifege nangi lagadi job ekak set wela. habai experience tiyenawa kiuwa 4years. danata company eken 55k gewanawalu..habai etanama kenek kiyala ai adu ganak illuwe ita wada wadiyen illanane tibbe kiyala..machan danna aya kiyannako kohomada salary range eka kiyala UI/Ux walata.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    ස්කිල් එක තියෙනව නන් ඩිමාන්ඩ් කරන්න පුළුවන් ලක්ශ 2කක් උනත් අවුරුදු 4ක් එක්ස්පීරියන්ස් තියෙනව නන්. ඕක හැමෝටම කරන්න බෑ හොද ඇහැක් ක්‍රියේටිවිටි එකක් තියෙන්න ඕනි. ඉන්ටවිව් එකේදි පෝට්ෆෝලියෝ එක හොදට තියාගෙන පෙන්නුව නන් බය නැතුව ඉල්ලන්න පුළුවන්. ගියාට පස්සෙ මාසෙකින් දෙකකින් අපරාදෙ කියල හිතෙනව නන් එතනින් ඉල්ලන්න එපා ඒක එයාට හොද නෑ එතනින් ඉල්ලනව නන් අවුරුද්දක්වත් ඉන්න නැත්තන් වෙන තැනක් හොයාගන්න
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ස්කිල් එක තියෙනව නන් ඩිමාන්ඩ් කරන්න පුළුවන් ලක්ශ 2කක් උනත් අවුරුදු 4ක් එක්ස්පීරියන්ස් තියෙනව නන්. ඕක හැමෝටම කරන්න බෑ හොද ඇහැක් ක්‍රියේටිවිටි එකක් තියෙන්න ඕනි. ඉන්ටවිව් එකේදි පෝට්ෆෝලියෝ එක හොදට තියාගෙන පෙන්නුව නන් බය නැතුව ඉල්ලන්න පුළුවන්. ගියාට පස්සෙ මාසෙකින් දෙකකින් අපරාදෙ කියල හිතෙනව නන් එතනින් ඉල්ලන්න එපා ඒක එයාට හොද නෑ එතනින් ඉල්ලනව නන් අවුරුද්දක්වත් ඉන්න නැත්තන් වෙන තැනක් හොයාගන්න
    SE lata wada UI/UX lata aduida
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    SE lata wada UI/UX lata aduida
    ඒක ඩිපෙන්ඩ් බන් සමහර කම්පැණිවල ගෙවනව වැඩියෙන් සමහර ඒව අඩුයි. ඔය පරණ සිස්ටම් එකක්ම තියාගෙන හදන තැන් වල UI කරන අයට ලොකු වැඩක් නෑ. අලුතෙන්ම ප්‍රොජෙක්ට් අරගෙන කරන තැන්වල තමා UI අයට වැඩ තියෙන්නෙ එහෙම වෙලාවට ගෙවනව. UI කරන එක්කනා මුලු ප්‍රොජෙක්ට් එකම හැදුව වගේම කරල දෙනවනෙ දැන් නිකම්ම UI ටික විතරක් නෙවෙයි නෙ. එතකොට උට ලොකු එක්ස්පීරියන්ස් එකක් ඕනි. අවුරුදු 2ක් exp තියෙන කෙනෙක් දන්නව මාසෙට 2.4 කවර් වෙන්න හොයනව
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    319
    450
    63
    8-5 weda karana mentality eke ayata ithin salary ekak demand karanna ba.
    අවුරුදු 4ක එක්ස්පීරියන්ස් තියන, ලක්ෂ 3ක් ගන්න එකෙක් නම් ඉන්නවා. හැබැයි ඌ 9-6 වැඩ කරන එකෙක්.
     
    • Like
    Reactions: windows_ubuntu

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    UX & SE දෙකේ salary compare කරන්න බැ.. සමහර talented senior ux අයගේ salary එකයි senior SE salary එකයි same. මොකද හොඳ ux එකක් නැතුව application එකක් හදල වැඩකුත් නැ. ඒක දන්න company හොඳට UX වලට invest කරනවා. සමහර SE ලා ඕකට කැමති නැ වැඩිය.. කුහකත්වය තමයි. එයාල විතරයි deiyo වගේ ඉන්න හදන්නේ.
    අනික මචන් years of experience එකත් එක්ක superb creativity එකත් අනිවා ඕනි success UX කෙනෙක් වෙන්න.
     
    • Haha
    Reactions: elektro

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    අවුරුදු 3ක් (intern) එකත් එක්ක, Developer කෙනෙක්ගෙ Salary කීයක් වෙනවද normally?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඩිමාන්ඩ් කරන්ඩ පුලුවන් වැඩ පුලුවන්නම්.මම වර්ල්ඩ් ෆේමස් කම්පැණි එකක යූඅයි එකක් කලා 2013 දී.එතනින් තමා මට කෙලවෙන්ඩත් පටන් ගත්තේ හැබැයි.ඒ හොඳම අනිත් පැත්තට නරකට හැරුනා.දැන් නම් මම ෆීල්ඩ් එකේ නෑ.ඒ හින්ද කොහොමද දන්නේ නෑ දැන් තත්වේ.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඩිමාන්ඩ් කරන්ඩ පුලුවන් වැඩ පුලුවන්නම්.මම වර්ල්ඩ් ෆේමස් කම්පැණි එකක යූඅයි එකක් කලා 2013 දී.එතනින් තමා මට කෙලවෙන්ඩත් පටන් ගත්තේ හැබැයි.ඒ හොඳම අනිත් පැත්තට නරකට හැරුනා.දැන් නම් මම ෆීල්ඩ් එකේ නෑ.ඒ හින්ද කොහොමද දන්නේ නෑ දැන් තත්වේ.
    moko une?
     

    realpubba

    Junior member
  • Nov 25, 2020
    37
    64
    18
    SE kenekwath hoyanwada bn 4y 3.5 :eek:
    ඔව් :yes:. හැබයි SSE. 4yr experience තියන් SE ඉන්නේ නෑනේ

    UX වලට SE salary වලට වඩා අඩුයි කියන එක ඇත්ත සමහර company වල. හැම එකක්ම නෙමේ.

    අවුරුදු 4ක් experience එක්ක 55 salary එකකට ගියා කියන්නෙ industry එක ගැන අවබෝධයක් නෑ වගේ. ඒ වෙද්දී 1.5lak වත් minimum ගන්න පුළුවන්.

    UX කියන්නෙ creativity නෙමේ. මේකේ ඉන්න ඔස්තාරලාගෙන් ඇහුවට වැඩක් නෑ. නංගීට කියපන් හොඳ UX ඩයල් ටිකක් follow කරන්න කියලා. ඔන්ලයින් courses එහෙම කරන්න. කරලා credential හදාගෙන හොඳ company එකකට යන්න.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    අවුරුදු 4ක් experience එක්ක 55 salary එකකට ගියා කියන්නෙ industry එක ගැන අවබෝධයක් නෑ වගේ.
    yes, 4 years idala th idea ekak na kiyanne itin wedak na bn, katha karala.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    pissuda ubata? 60,000 wada sathayak denne naa 95%+ companies
    60,000 ta wadiya ganna un UI/UX / Graphic Designing / Font End development ..etc wage godak eewa ekapaara karanna denawa. 😁

    well.. 80,000 MAX.
    lol, oya UI/UX da karanne ? Associate, lvl wage lvl wlata nam kohomath gewanne na thama. mama kiyannepodi lvl ekak neme