UK කලබල.. කළු ජරාව එලියට.. 😍

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    1

    එක්දාස් අටසිය ගණන් වල ලෝකේ වටේ රෙන ගමන් යද්දි ඔවා හිතන්න තිබ්බා.

    හැත්තෑ ගණන් වල ඇෆ්ගනිස්තනයේ තිබ්බ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුව පෙරලලා කොමිනිස්ට් පාලනයක් ගෙන්න රුසියාව හදද්දී ඒ වෙනුවට තලේබාන් ලට සපෝර්ට් කරද්දී හිතන්න තිබ්බා...

    එක එක බොරු කියලා තෙල් ටික කොල්ල කන්න ඉරාකේ ලිබියාවේ හිටපු උන්ව මරලා අරාජික කරද්දී හිතන්න තිබ්බා...

    රුසියාවට සපෝර්ට් හින්දා සිරියාවේ හිටපු අසාද්ට බෝම්බ දාලා ඉස්ලාම් කල්ලි ෆෝම් කරද්දී හිතන්න තිබබා...

    දැන් ඉතින් ඉල්ලන් පුපේ ටින්කිරි ගාගෙන ඉවරයි...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ඉක්මණට බෙහෙත් බීපන්..අද පරක්කු වෙලාද නැඟිට්ටේ..☹️

    ඔහොම කියවා කියවා ගියා කියලා කිසි දෙයක් වෙන්නේ නෑ. බලපන් උබලාගේ සාමාන්‍ය දැනීම. Mention කරේ පොඩ්ඩක් හරි common sense එකක් තියෙනවා නම් තේරුම් ගනී කියලා හිතලා.

    Illegal=legal හිතාගෙන ඉන්නවා. කොහොමද බං එහෙම වෙන්නේ? මුස්ලිම් පොරක් හරි වෙන මොකෙක් හරි මොකක් හරි කරත් එකත් Jews උන් කරා කියලා අනිත් සෙට් එක සාධාරණීකරණය කරන උන් නේ උබලා. Jews උන් කරා නම් උන් වැරදී. වෙන සෙට් එකක් කරා නම් උන් වැරදී. Rocket science නෙවෙයි නේ.

    අර කළු මනුස්සයෙක් ගෑණු ළමයෙක් මැරුවා කියලා දාලා තිබ්බ thread එකේ උබ දාලා තියෙනවා පොරව jail එකේ තිබ්බා නම් හරි ලු. යාකෝ කමලා + බයිඩන්ගේ වන්දිභට්ටයෝ 14 පාරක් එළියට දාලා කියන point එකවත් තේරෙනවා නම් ඔය වගේ විලි ලැජ්ජා නැති reply දන්නේ නෑ නේ මනුස්සයෙක්. මිනිස්සු සෑහෙන ගානක් නිකරුනේ වෙඩි තියලා ,stab කරලා පහුගිය ටිකේ මරලා තිබ්බා USA , UK එහෙම. ඒවා පේන්නේ නැති එකා ඉන්දියාවේ එකෙක් පාරේ පිස්සු නටලා USA වල වෙඩි තියලා මරුවම මේකේ thread එකක් දානවා. බලපන් උබේ double standard. එක්කෝ උබ NGO එකකට කඩේ යන එකෙක්. නැත්තං ඉතිං ego එකේ අවුලක් තියෙන්නේ. එක්කෝ common sense කියලා නාමයක් නෑ සමහර දේවල් ගැන. පුළුවන් නම් තේරුම් ගනින් නිකන් බොරුවට වෙන වෙන දේවල් කියවා කියවා යන්නේ නැතුව point එකට argue කරලා. (දැන් කියන්න එපා මන් කියන්නේ මට ඕන දේවල් කියලා. හෙන ගොබ්බයි බන් එහෙම කියනකොට. අනික මම දාන දේවලුත් එකෙන්ම approve වෙනවා. මොකද මම කියලා තියෙන්නේ මට ඕන දේවල් නේ.)
     
    Last edited:
    • Like
    Reactions: War Fighter