UK ගියපු ඇත්තෝ

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    elakiriye ayyala nam kiyanne rata gihipu kawuruwath apahu lankawata awilla naha kiyala. eka dawasak ekek math ekka gaha gannath awa.
    කොරියා,සින්ගා,මැලේශියා වගේ රටවල් වලට ගියපු එවුන් ඇරෙන්න වෙන රටවල් වලට ගියපු එකෙක්වත් ලන්කාවටනම් ඇවිල්ලා නෑ. මටනම් එහෙම එවුන් හම්බෙලත් නෑ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කොරියා,සින්ගා,මැලේශියා වගේ රටවල් වලට ගියපු එවුන් ඇරෙන්න වෙන රටවල් වලට ගියපු එකෙක්වත් ලන්කාවටනම් ඇවිල්ලා නෑ. මටනම් එහෙම එවුන් හම්බෙලත් නෑ.
    UK, AUS, USA, NZ idala apu ewun ona tharam innawa. me lagadith mama danna ekek PhD complete karala lankawata giya
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හරි ප්ලෑන් එකක් නැතුව ලැට් එකට ගියත් අමාරුවෙ වැටෙනව ඕයි
    යන්න කලින් ලැට් එකේ වතුර තියෙනව ද ? ෆ්ලශ් කරන්න පුලුවන් ද ? කලින් එකා එලියෙ බෙට්ට බාල ගිහිල්ල ද ? කියල බලල යන්න ඕනෙ,
    එහෙව් එකේ වෙන රටකට ගිහිල්ල ගේමක් ගහල ජීවිතේ හදාගන්න යනකොට ෆුල් ප්ලෑන් පිට යන්න ඕන

    ප්ලෑන් A , B , C තියෙන්න ඕන
    Yes.
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    UK, AUS, USA, NZ idala apu ewun ona tharam innawa. me lagadith mama danna ekek PhD complete karala lankawata giya
    මටනම් එහෙම එවුන් හම්බෙලාම නෑ. අපේ අයියා කෙනෙක් phd එකට nz ගිහින් phd එක ඉවර වෙලා ආවා. පස්සේ ඌ ගෑනි එක්කම canada ගියා. අඩුගානේ dubai,quatar,oman වලට ගියපු එකෙක්වත් අපේනම් ඇවිල්ලා නෑ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මටනම් එහෙම එවුන් හම්බෙලාම නෑ. අපේ අයියා කෙනෙක් phd එකට nz ගිහින් phd එක ඉවර වෙලා ආවා. පස්සේ ඌ ගෑනි එක්කම canada ගියා. අඩුගානේ dubai,quatar,oman වලට ගියපු එකෙක්වත් අපේනම් ඇවිල්ලා නෑ
    innawa univeristy wala inna godak un wena ratawala PhD karala apu un thamai. thamath ehema ena aya innawa. wena ratawala academic job ekak hoya ganna amarui.
     
    • Like
    Reactions: scorpion MW

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    dan inna office ekee + kalin office ekath hitiya UK, Australia, USA Student indala. degree karala apu un :yes: :yes:
    ඇයි උන්ට pgwp දීලා නැද්ද

    innawa univeristy wala inna godak un wena ratawala PhD karala apu un thamai. thamath ehema ena aya innawa. wena ratawala academic job ekak hoya ganna amarui.
    උන් ආයේ රට යනවා මෙහේ ඉන්නේ නෑ
    ------ Post added on Nov 24, 2023 at 11:59 AM
     
    • Like
    Reactions: acryan

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    උන් ආයේ රට යනවා මෙහේ ඉන්නේ නෑ
    ------ Post added on Nov 24, 2023 at 11:59 AM
    Ona tharam lankawe inna un innawa. apahu yana tika dena thamai highlight wenne
     
    • Like
    Reactions: Fade

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටනම් එහෙම එවුන් හම්බෙලාම නෑ. අපේ අයියා කෙනෙක් phd එකට nz ගිහින් phd එක ඉවර වෙලා ආවා. පස්සේ ඌ ගෑනි එක්කම canada ගියා. අඩුගානේ dubai,quatar,oman වලට ගියපු එකෙක්වත් අපේනම් ඇවිල්ලා නෑ
    PHD එකක් ඉවර කල එකෙක් එන්නේ න බන් අයිත්. මිනිස්සු කටට ආවාට කියන්නේ.
    මෙහෙත් එනවා ඕනේ තරම් හැබැයි ගේමක් ගහලා ඉන්නවා.

    UK නම් හැබැයි තත්වේ වෙනස්. ගියපු දෙන්නෙක් විතර එන්න හදන්නේ ඉන්න අමාරුයි කියල
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕක තමයි සීරියස් ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි නම් ස්ටුඩන්ට් විසා යන්න එපා කියන්නේ
    මේක ඇත්ත මචන්. ඊටපස්සෙ ඇත්තටම ස්ටුඩෙන්ට් යන උන්ටත් වදේ ඇත්තටම යන්න ඉන්න එකෙක්ගේ චාන්ස් එකක් නැති කරන එකත් වෙනවා.
    ඊට හපන් මේ ගහන ගේම් හින්දා පස්සෙ යන්න ඉන්න උන්වත් වාත කරනවා වීසා දෙන්න.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මේක ඇත්ත මචන්. ඊටපස්සෙ ඇත්තටම ස්ටුඩෙන්ට් යන උන්ටත් වදේ ඇත්තටම යන්න ඉන්න එකෙක්ගේ චාන්ස් එකක් නැති කරන එකත් වෙනවා.
    ඊට හපන් මේ ගහන ගේම් හින්දා පස්සෙ යන්න ඉන්න උන්වත් වාත කරනවා වීසා දෙන්න.
    කොහොමද චාන්ස් එකක් නැති වෙන්නේ. මොකක්ද ගහන ගේම student ගිහින්

    Attama mokadda ban api me karanne.jivath wenawada widawanawada
    එකම දේ හැමදාම repeat වෙනවා
    ------ Post added on Nov 24, 2023 at 12:46 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    කොහොමද චාන්ස් එකක් නැති වෙන්නේ. මොකක්ද ගහන ගේම student ගිහින්

    එකම දේ හැමදාම repeat වෙනවා
    ------ Post added on Nov 24, 2023 at 12:46 PM
    Ow eka ekage story analyze kara kara dialy thread dada marila yay dawasaka,jivath wela ne kohewath