UK ත් IMF යන්න සූදානම් 🤩🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    UKත් IMF යන්න වෙනවලු ගෙවුම් ශේෂය පියවා ගන්න . 1971 එකේ එකපාරක් IMF ගිහිං තියෙනවාලු එහෙම උනොත් මේ දෙවෙනි පාර. UK තමයි IMF එකට අරමුදල් සපයන ප්‍රදාන රටක් වෙන්නෙත් .

    20220906-162851.jpg


    https://www.msn.com/en-us/money/mar...egist-warns/ar-AA11uyXY?ocid=FinanceShimLayer
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල
    ධම්මික පෙරේරා උනත් ණය ගන්නවා.
    අවුල තියෙන්නේ උන් ණය අරන් ගෙවනවා. මෙහෙ වගේ හොරා කාලා නොගෙවා ඉන්නේ නෑ.
     
    • Like
    Reactions: ruchira55