UK බිඳ වැටීම

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    උන්ට සල්ලි නැහැ බං උන්ගේ Income එක තමා Immigration
    සල්ලි නැහැ කියල ඔහොම හෝල් සේල් ගන්න ඕන නැහැනේ බන් ගොඩක් එන්නේ චාටර් එවුන්.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    සල්ලි නැහැ කියල ඔහොම හෝල් සේල් ගන්න ඕන නැහැනේ බන් ගොඩක් එන්නේ චාටර් එවුන්.
    UK වලට ලෝකේ සල්ලි කාරයො Migrate වෙන්නේ නැහැ නේද උන්ගේ හරියට පාරවල් වල් නැහැ හෙන පොඩියි. වාහන පට්ට ගණන්
    UK එවුනුත් බලන්නේ Canada ,USA, New Zealand යන්න
    UK වලට කියන්නේ පරණ ලෝකය කියලා නේ
    ගොඩක් සල්ලි තියෙන එවුන් කැමති අලුත් ලෝකයේ රටකට ගිහින් හොදට වාහනයක් අරගෙන කාලා බීලා ඇදලා ඉන්න
    අපේ එවුන් ලංකාවේ ඉඳන් UK හින මැවුවට UK ගියපු එවුන් කියන්නේ UK පට්ටම චාටර් කියලා
    UK වලට ගොඩක් Attract වෙන්නේ මුස්ලිම් සහ දකුණු ආසියාවේ රටවල් වල එවුන්
    උන්ගේ Immigration Business එක හැදිලා තියෙන්නේ ඒ විදියට
    එන රටවල් වලින් උන් අරගන්නවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Uk වල ලබන ජනවාරි ඉදලා ගොඩක් වීසා රූල්ස් වෙනස් වෙනවා. එතකොට ගොඩක් හරියයි
    එහෙම කරනවා නම් හොදයි. එත් දැන් ඇවිල්ල ඉන්න ඩස්පයෝ එලවන්න බැහැනේ. ලක්ෂ විස්සකට වඩා ඉන්නවලු
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    UK වලට ලෝකේ සල්ලි කාරයො Migrate වෙන්නේ නැහැ නේද උන්ගේ හරියට පාරවල් වල් නැහැ හෙන පොඩියි. වාහන පට්ට ගණන්
    UK එවුනුත් බලන්නේ Canada ,USA, New Zealand යන්න
    UK වලට කියන්නේ පරණ ලෝකය කියලා නේ
    ගොඩක් සල්ලි තියෙන එවුන් කැමති අලුත් ලෝකයේ රටකට ගිහින් හොදට වාහනයක් අරගෙන කාලා බීලා ඇදලා ඉන්න
    අපේ එවුන් ලංකාවේ ඉඳන් UK හින මැවුවට UK ගියපු එවුන් කියන්නේ UK පට්ටම චාටර් කියලා
    UK වලට ගොඩක් Attract වෙන්නේ මුස්ලිම් සහ දකුණු ආසියාවේ රටවල් වල එවුන්
    උන්ගේ Immigration Business එක හැදිලා තියෙන්නේ ඒ විදියට
    එන රටවල් වලින් උන් අරගන්නවා
    Uk වලට වඩා ලංකාවේ පාරවල් හොඳයි බං
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    student Visa giyapu unta badu banis
    ඔව් අනාත වෙනවා

    එහෙම කරනවා නම් හොදයි. එත් දැන් ඇවිල්ල ඉන්න ඩස්පයෝ එලවන්න බැහැනේ. ලක්ෂ විස්සකට වඩා ඉන්නවලු
    මුං වීසා කැටගරි චේන්ජ් කරන එක නවත්තලා pr ගන්න කාලෙ වැඩිකරන්න යන්නෙ. එතකොට කට්ටිය නිකන්ම යනවා
    ------ Post added on Nov 23, 2023 at 4:10 PM

    Issara muslim aya godak giye middle east
    Dan danna hamoma yanne UK
    Gihin tika dawasakin family ekama gannawa
    ඒවා ඔක්කොම ජනවාරි ඉදලා නවතිනවා ගොඩක්
    ------ Post added on Nov 23, 2023 at 4:12 PM

    PR එක අවුරුදු 10 කරොත් කට්ටියට වහ කන්න වෙන්නෙ
    ------ Post added on Nov 23, 2023 at 4:12 PM