UK සුද්දෝ කුරානය ප්‍රසිද්දියේ ගිනිතබ.....

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    freedom of speech

    දෑන් ඕකට විසිල් ගහන බහුජ්ජයොත් තොපේ ත්‍රිපිටකේ පිච්චුවොත් කට පුක වහගෙන ඉන්න ඕනේ හරිද

    freedom of speech is a two way street
    Yes sir
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka
    Bill Murray Well Its Groundhog Day Again GIF
     
    • Haha
    Reactions: War Fighter

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    freedom of speech

    දෑන් ඕකට විසිල් ගහන බහුජ්ජයොත් තොපේ ත්‍රිපිටකේ පිච්චුවොත් කට පුක වහගෙන ඉන්න ඕනේ හරිද

    freedom of speech is a two way street
    උබලගේ මැනුවල් එක වගේ නෙමෙයි ත්‍රිපිටකය.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    දෑන් ඕකට විසිල් ගහන බහුජ්ජයොත් තොපේ ත්‍රිපිටකේ පිච්චුවොත් කට පුක වහගෙන ඉන්න ඕනේ හරිද
    සිරා සිරා...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,649
    10,230
    113
    freedom of speech

    දෑන් ඕකට විසිල් ගහන බහුජ්ජයොත් තොපේ ත්‍රිපිටකේ පිච්චුවොත් කට පුක වහගෙන ඉන්න ඕනේ හරිද

    freedom of speech is a two way street
    Ganakvath na ! A
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ශුද්ද වු කුරානය පුච්චලා ඉස්ලාම් දහම අදහන අයට රිද්දන්න හැදුවත් කැරි සුද්දන්ට ඒ වෙලේ තියෙන ආතල් එක විතරයි තියෙන්නෙ. වෙන ලැබෙන දෙයක් නෑ.


    සුද්දෝ ආසියානු රටවල් මැදපෙරදි රටවල් යටත් කරන් කොල්ලකාල කරපු දේවල් වලට. සුද්දොන්ටත් ඔහොම වෙන්න ඔන.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    freedom of speech

    දෑන් ඕකට විසිල් ගහන බහුජ්ජයොත් තොපේ ත්‍රිපිටකේ පිච්චුවොත් කට පුක වහගෙන ඉන්න ඕනේ හරිද

    freedom of speech is a two way street
    සැහෙන Investment එකක් කරන්න ඕනි ත්‍රිපිටකය පුච්චන්න. එච්චර ගාණක් යට කරන්න පුළුවන් එකෙක් ඕක ගිණි තියන්න යන එකක් නෑ. ගිනි තිබ්බත් පොරගෙ පවුලේ උන් තමා බනින්න ඕනි සල්ලි නාස්ති කරා කියල.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සැහෙන Investment එකක් කරන්න ඕනි ත්‍රිපිටකය පුච්චන්න. එච්චර ගාණක් යට කරන්න පුළුවන් එකෙක් ඕක ගිණි තියන්න යන එකක් නෑ. ගිනි තිබ්බත් පොරගෙ පවුලේ උන් තමා බනින්න ඕනි සල්ලි නාස්ති කරා කියල.

    කියවපු උන් නම් පුක පිහිදැම්මත් ගානක් ගන්නේ නෑ,

    ත්‍රිපිටකය ඇහැට දැකලා නැති වැල්ලෙ, ත්‍රීවීල් කුල වල උන් ටිපර් වෙලා හෑලි ලියයි ලෙසටම 🤣
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    අල් බයිසිකල් නාන මොකද මේ ගැන කියන්නෙ ?? @Al Baik
    Mokuth Kiyanna Naha Mata... Mama Islam Aagame Madya Prakashaka Newei...
    Anika Al Kurana gini tibba kiyala Aka Nathi karanna baha..
    Aka Paramparawen Paramparawata Katapadam karala Aka Aaraksha wenawa..
    Me Saudi Arabiye Al Quran Printing Complex Eka.. https://maps.app.goo.gl/tNGQUhxmBh6WAFYw7

    Mey wage Al Quran Print Karana Factory India Turkey Pakistan Lebanon Jordan USA Indonisia wage thawath Ratawalwala thiyenawa ..
    Lankawema Al Quranaya Katapadam karapu Aya Laksha Ganak Innawaa... Ithin Mey Eka Pothak Ginithiyana Eka Gon aathal Ekak..

    Namuth Ginithiyana Ethumaa wa Muslim Ape Aagame Kattiya hondata mathaka thiyaa ganeevi..
    Newton ge 3 weni niyamayen ma uththara dei..Aka ithin Ethuma wisinma Athikaragaththu thathwayak..
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    කුරාන සෙට් වෙලා මූව ගිනි තියන සීන් එකක්ද ?
    Aka ithin U A Karapu Waden u Ekka Waira Bandagaththu Ekaa Hithana Dey Anuwai..Mata nam tharahak Aawe Naha..
    Mokada mey Waden Thawa poddak hari Ape Paththa Strong wenawa.. Aaye Aayeth Moda Sinhalu wage Hasirenna Denne naha A Aandu.. A Nisaa Awlak naha.. Aka Apita waasi...