බුකියේ රිට්ටත් උබමද?eroppe giyath sinhalunge heena maane yan na ayobowanta
බුකියේ රිට්ටත් උබමද?eroppe giyath sinhalunge heena maane yan na ayobowanta
naha bung, bukiye naha mamaබුකියේ රිට්ටත් උබමද?

ඒකෙත් ඉන්නවා එයා ලියන ඒව මම කියවනවා. නම් දෙක එක වගේ නිසා ඇහුව.naha bung, bukiye naha mama![]()
නෑ මම යන කාලේ සිරිලංකාව සවුබාගෙන් පිරිල ඉතිරිල තිබුනේ.උඹලා ගියේ මෙහේ ඉන්න බැරි නිසානේ අනෙක් අයත් එහෙම තමයි . තමන්ට කියලා හොද්ස් ජීවිතයක් හදාගන්න . උබලා කැමති නෑ වෙන එකෙක් දියුණු වෙනවට ඒකයි තියෙන්නේ . අනෙක් එකා හැමදාම ඒ තැනම ඉන්න ඕනේ ඒකයි තියරිය.
Ps. මට කෙඅර් ගිවර් හරි වෙන ක්‍රමයකින් හරි එන්න ඕනේ නෑ .
කුහක කමට අධ්‍යාපන මට්ටම බලපානවා ද මචංනෑ මම යන කාලේ සිරිලංකාව සවුබාගෙන් පිරිල ඉතිරිල තිබුනේ.
දැන් යන උන්නම් යන්නේ වැලේ වැල් නැතිව. ඒ දෙක දෙකක්.
ඉස්සර ආවේ ඉගෙනගෙන ජීවිතේ ගොඩදාගන්න, දැන් එන්නේ අඩු අධ්‍යාපන කම්කරුවෝ මැදපෙරදිග යනව වගේ. එකම වෙනස යන්න ටිකක් වැඩියෙන් වියදම්කරන එක විතරයි.![]()
මට නං කුහක සීන් එකක් මහ ලොකුවට නෑ. හැබැයි එන මිනිස්සු තමුන්ගේ රටේ නම්බුව තියන් ජීවත් වෙන්න ඕන. මොකද ඒ අය වගේම අනික් අයත් ඒ රට නියෝජනය කරනව. බංගලියෙක් හරි අපත වැඩක් කරොත් ඒක වැටෙන්නේ දකුනු ආසියාවටමකුහක කමට අධ්‍යාපන මට්ටම බලපානවා ද මචං![]()