UK kiyanne amuma amu kuhakayo inna ratak

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,226
    29,919
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලා ගියේ මෙහේ ඉන්න බැරි නිසානේ අනෙක් අයත් එහෙම තමයි . තමන්ට කියලා හොද්ස් ජීවිතයක් හදාගන්න . උබලා කැමති නෑ වෙන එකෙක් දියුණු වෙනවට ඒකයි තියෙන්නේ . අනෙක් එකා හැමදාම ඒ තැනම ඉන්න ඕනේ ඒකයි තියරිය.

    Ps. මට කෙඅර් ගිවර් හරි වෙන ක්‍රමයකින් හරි එන්න ඕනේ නෑ .
    නෑ මම යන කාලේ සිරිලංකාව සවුබාගෙන් පිරිල ඉතිරිල තිබුනේ.
    දැන් යන උන්නම් යන්නේ වැලේ වැල් නැතිව. ඒ දෙක දෙකක්.
    ඉස්සර ආවේ ඉගෙනගෙන ජීවිතේ ගොඩදාගන්න, දැන් එන්නේ අඩු අධ්‍යාපන කම්කරුවෝ මැදපෙරදිග යනව වගේ. එකම වෙනස යන්න ටිකක් වැඩියෙන් වියදම්කරන එක විතරයි.🤢🤮
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    නෑ මම යන කාලේ සිරිලංකාව සවුබාගෙන් පිරිල ඉතිරිල තිබුනේ.
    දැන් යන උන්නම් යන්නේ වැලේ වැල් නැතිව. ඒ දෙක දෙකක්.
    ඉස්සර ආවේ ඉගෙනගෙන ජීවිතේ ගොඩදාගන්න, දැන් එන්නේ අඩු අධ්‍යාපන කම්කරුවෝ මැදපෙරදිග යනව වගේ. එකම වෙනස යන්න ටිකක් වැඩියෙන් වියදම්කරන එක විතරයි.🤢🤮
    කුහක කමට අධ්‍යාපන මට්ටම බලපානවා ද මචං 🤔
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,919
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුහක කමට අධ්‍යාපන මට්ටම බලපානවා ද මචං 🤔
    මට නං කුහක සීන් එකක් මහ ලොකුවට නෑ. හැබැයි එන මිනිස්සු තමුන්ගේ රටේ නම්බුව තියන් ජීවත් වෙන්න ඕන. මොකද ඒ අය වගේම අනික් අයත් ඒ රට නියෝජනය කරනව. බංගලියෙක් හරි අපත වැඩක් කරොත් ඒක වැටෙන්නේ දකුනු ආසියාවටම

    අවුරුදු තුන හතරක් එකමදේකට මහන්සිවෙලා ජීවිතේ ගොඩදාගන්න දඟළන මිනිහයි කොහොමහරි කම්කරු රැකියාවකට ඇවිල්ලා ජීවත්වෙන මනුස්සයගෙයි ලොකු වෙනසක් තියෙනව. ඒක නම් මිනිහෙක් බලපු ගමන් පේනව.
     
    • Like
    Reactions: Chimpanzee Putha