UK Student - මුදල් පෙන්වීම

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    Dear Friends

    :frown:මුදල් පෙන්වීම සිදු කරන්න ඕනේ ආකාරය මට පොදක් දන්න එක්කනෙක් කියන්නකෝ ..

    මුදල් පෙන්නන කොට Coures fee එක හා living cost පේන්නද ඕනෙද? :angry:

    කොහමද මෙකක කරන්නේ...

    Please help...?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒජන්ට් කෙනෙක් ගෙන් විස්තර ඇහුවා නං හරි. ඕවගේ විස්තර නිතර දෙවේලේ වෙනස් වෙනවනි. ඒ වැඩේ කරන අය තමයි දන්නේ. එළකිරි එකේ හිටියා කෙනෙක්, මට හරියට නම මතක නැහැ. දර්ශනද කොහෙද. එයා මෙහෙම ළමයි යවන ඒජන්සියක් කරේ දෙහිවල පැත්තේ. එයා නං ත්‍රෙඩ් දැම්මා මේ ගැන. ඒත් ඒ කරුනුත් දැන් පරණ ඇති.

    උබට යන්න ඕනි නං ස්ටුඩන්ට් විසා කරන සමාගමකට කීයක් හරි දීලා හරියට අලුත් අප්ඩේට් එකක් ගනින්.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Uk walata yanna puluwan weida bn visath wadila lankawata wela.online karanna weida dan na.

    Samanyen laksha 55k wage pennanna oane. Dawas 28k reputed bank eheka thiyenna oane.
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    ඒජන්ට් කෙනෙක් ගෙන් විස්තර ඇහුවා නං හරි. ඕවගේ විස්තර නිතර දෙවේලේ වෙනස් වෙනවනි. ඒ වැඩේ කරන අය තමයි දන්නේ. එළකිරි එකේ හිටියා කෙනෙක්, මට හරියට නම මතක නැහැ. දර්ශනද කොහෙද. එයා මෙහෙම ළමයි යවන ඒජන්සියක් කරේ දෙහිවල පැත්තේ. එයා නං ත්‍රෙඩ් දැම්මා මේ ගැන. ඒත් ඒ කරුනුත් දැන් පරණ ඇති.

    උබට යන්න ඕනි නං ස්ටුඩන්ට් විසා කරන සමාගමකට කීයක් හරි දීලා හරියට අලුත් අප්ඩේට් එකක් ගනින්.
    thank bro.. thaniyama thama offer letter ekka aragthe applied karala
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Dear Friends

    :frown:මුදල් පෙන්වීම සිදු කරන්න ඕනේ ආකාරය මට පොදක් දන්න එක්කනෙක් කියන්නකෝ ..

    මුදල් පෙන්නන කොට Coures fee එක හා living cost පේන්නද ඕනෙද? :angry:

    කොහමද මෙකක කරන්නේ...

    Please help...?

    mudal tika aran gihin visa officer gawin thiyapan. ethakota uta eka penawane
    course fee ekai living cost ekada adala ewai wenama envelope ekaka dagena palayan
    petalunoth ubata u issarahama okkoma ayith count karanna wenawa. eka parak matath ohoma una
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය සල්ලි පෙන්න්නත් බන් එවුන් ඉන්නවා
    උන් ලක්ස ගැන උබේ පොතටද මන්ද දානවා
    පෙන්නනකන්
    පස්සේ උන්ට එක දෙන්න ඕනේ තව ලක්ෂ 2 කොහෙද ගන්නවා ඒ වැඩේට
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    https://www.gov.uk/student-visa/money

    You need enough money to pay for your course for 1 academic year (up to 9 months). The amount you need to pay will be on your Confirmation of Acceptance for Studies (CAS). You’ll need to show you have enough money to support yourself - unless you’ve been in the UK with a valid visa for at least 12 months on the date of your application.

    How much money you need depends on where you will be studying. You’ll need either:

    • £1,334 per month (for up to 9 months) for courses in London
    • £1,023 per month (for up to 9 months) for courses outside London
    London means the City of London and the 32 London boroughs.
    You must have this money for at least 28 consecutive days. The end date of the 28-day period must be within 31 days of the date you apply for your visa. If you have a student loan or financial sponsorship, you’ll need to provide evidence of this from your loan or sponsorship company.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මුදල් පෙන්නන කොට Coures fee එක හා living cost පේන්නද ඕනෙද?
    - Ow. Visa apply karanna kalin aduma tharame annual course fee eken 50% pay karanna ona. Rest of the tuition payment + living cost upto 9 months pennanna ona.

    කොහමද මෙකක කරන්නේ?
    - Account ekakata salli dala pennana ona. Visa eka apply karanna dawas 30kata wath kalin account ekata e salli dala thiyenna ona. Ita passe bank eken letter ekak ganna ona oyage namin salli account eke thiyanawa kiyala.

    Bump

    Maasa keeyak deposi karala thiyenna oneda? source of funds ahanawada Aussi wage?
    28 days minimum. Explicitly illanne naha. Thibunoth honday.
    ------ Post added on May 12, 2021 at 8:27 PM
     
    • Like
    Reactions: el_professor

    thank you Bro