Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,353
    1
    101,213
    113
    34
    Kalutara
    මාත් හෙව්වට මට නම් හම්බෙලා නෑ. සතියෙන් සතියට නේද එන්නේ? :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ ඕකෙ වැඩි හරියක් තියෙන්නෙ රචනාවක් ලියාගෙන මියුසික් එකක් දාගෙන ඒක කියෝනව
    mp3clan.com මම නං පාවිච්චි කරන්නෙ
    ඕනෙ කරන ඒව dropbox එකට දාලෙ dropbox එකෙං බාන්නෙ
    කෙලින්ම මේකෙන් බානවනං limit එකක් තියෙනව
    හැබැයි අනිවා හරි සින්දුව එනව පෙලක් ඒවගෙ සින්දු වල කෑලිත් එනව search කලහම මේකෙ එහෙම නෑ