UK trade minister රනිල්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බ්‍ර්ත්‍යාන්‍ය වෙළද අමාත්‍යධූරය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධනට

    2611873.jpg

    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් සිය රජයේ වෙළෙද අමාත්‍ය ධූරය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධනට පිරිනමා තිබේ.

    රනිල් ජයවර්ධනගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර රනිල් ජයවර්ධන 2015 සිට හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.

    ඉකුත් තෙරේසා මේ පාලනය යටතේද රනිල් ජයවර්ධන වෙළෙද කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කළේය.

    රනිල් ජයවර්ධන ආර්ථික විද්‍යාව පිළිබද ලන්ඩන් පාසලේ උපාධිධරයෙකි.

    NETH
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතුව රනිල් වික්කම සිංහට දීල උණුත් ආයේ මුව පන්න ගන්න බැරිව දුක් විදි කියලා:lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,536
    113
    මම හිතුව රනිල් වික්කම සිංහට දීල උණුත් ආයේ මුව පන්න ගන්න බැරිව දුක් විදි කියලා:lol::lol::lol:

    MAMATH HITHUWE APE PONIL KIYALAMAYI
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මෙයගේත් නිකන් වික්කමසිංහ ලුක් එකක් තියෙන්න ඔන්න බලපං ටික දවසකින් අගමැති උනේ නැත්තම් :P කපටි හිනාවයි හුරතලයයි හරි අවදානම් :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මෙහේ නම් රනිල් මහා බැංකුව කැඩුවා එහේ රනිල් මොකක් කරලා රටේ නම තියයිද කියලා බලමු:lol::lol:
     
    • Dislike
    Reactions: ryandok

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මුන් නමට විතරයි සිංහල.සිංහලයන් විදිහට මේ අයව සලකන්න බෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මෙහේ නම් රනිල් මහා බැංකුව කැඩුවා එහේ රනිල් මොකක් කරලා රටේ නම තියයිද කියලා බලමු :lol: :lol:

    එහෙ රනිල් උබේ අම්මට පුකේ ඇරලා තමයි රටේ නම තියන්නේ බැල්ලිගෙ පුතේ :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    බ්‍ර්ත්‍යාන්‍ය වෙළද අමාත්‍යධූරය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධනට

    2611873.jpg

    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් සිය රජයේ වෙළෙද අමාත්‍ය ධූරය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධනට පිරිනමා තිබේ.

    රනිල් ජයවර්ධනගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර රනිල් ජයවර්ධන 2015 සිට හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.

    ඉකුත් තෙරේසා මේ පාලනය යටතේද රනිල් ජයවර්ධන වෙළෙද කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කළේය.

    රනිල් ජයවර්ධන ආර්ථික විද්‍යාව පිළිබද ලන්ඩන් පාසලේ උපාධිධරයෙකි.

    NETH
    Muta sha galak nadda?