Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
UK VISA REJECTED. Please help.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට කවදාවත් ඔය වීසා එක ඔය විදියට ගන්න බැහැ..හේතුව..ප්‍රශ්න ගොඩක්..

විසිට් එකක් යන්න හදනවා..ලෝකේ වීසා ගන්න අමාරුම රටකට..ලෝකේ බ්ලැක් ලිස්ට් වෙච්ච රටක ඉදන්..පලවෙනියටම රටකට කියලා යන්න හදන්නෙත් එංගලන්තයට..කොච්චර ඩොකියුමන්ට් දුන්නත් හරියන්නේ නෑ..මම කියන එක පිලිගන්න බැරිනම් කරලම බලන්න කිසිම ප්‍රශ්නයක් නෑ..එතකොට ඔයාටම අවබෝධ වෙයි..

අනික ඔයාට රිජෙක්ට් වෙන්න හේතු පැහැදිලිව කියලා තියෙද්දී පොලිස් රිපෝට් එකක් ගැන අහනවා ඔයා..ඒකෙන් පේනවා ඔයා විසිට් වීසා ගැන අවබෝධයක් තියන කෙනෙක් නොවෙන බව..ඒක නිකම් යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක්..විසිට් වීසා වලට මොකටද පොලිස් රිපෝට්..කවුරුහරි කිව්වද පොලිස් රිපෝට් එකත් දැම්මනම් වීසා ලැබෙයි කියලා..පොලිස් රිපෝට් නෙමෙයි මොක දැම්මත් පලවෙනියට මම කියපු දේ ලොකු ප්‍රශ්නයක්..ඒක නිසයි වීසා එක නොලැබෙන්නේ..

මෙතන සමහරුන්ට වැරදි අවබෝධයක් තියනවා මෙයාට ට්‍රැවල් හිස්ට්‍රි නැති නිසා ට්‍රැවල් හිස්ට්‍රි හදාගන්න එතකොට ලැබෙයි කියලා..ඒත් කියන්න කනගාටුයි ..ඉන්දියා තායි මැලේ සින්ගා චයිනා ජපන් වගේ රටවල සෑහෙන්න කරක් ගහපු උන්ගෙත් විසිට් වීසා රිජෙක්ට් වෙනවා ඕනිතරම්..ඔතන බලන්නේ බිග් සෙවන් එක රටකට හරි ගිහින් ඇවිත් ට්‍රැවල් හිස්ට්‍රියේ තියනවද කියලා.

(ඇමරිකාව.කැනඩාව.uk.අයර්ලන්තය.

ශෙනගන් කලාපය.ඔසී..නිව් සීලන්ඩ් BiG seven)

ඒක හින්දා නිකම් ට්‍රැවල් හිස්ට්ර් හදාගන්න කියලා නහින්න එපා..ජපන් කොරියා තිබ්බත් ට්‍රැවල් හිස්ට්‍රියේ රිජෙක්ට් වෙච්ච උන් ඕනි තරම් ඉන්නවා.බලන්නේ ඉහත කී සුද්දන්ගේ කලාප හතට ගිහිම් ඇවිත්ද කියලා..

මම දෙන උපදෙස..

ඕක දිගට දිගට ඇප්ලයි කරලා uk වීසා සිස්ටම් එකේ බ්ලැක් මාක් එකක් හදාගන්න එපා..ඕක එකපාරක් රිජෙක්ට් උනා කියන්නේ ගන්න ලේසිත් නෑ ආයේ..ඔයා කොහොමහරි මුලින්ම අර ඉහත කී බිග් සෙවන් කලාප හතෙන් එකකට ගිහින් එන්න ට්‍රයි එකක් දෙන්න.uk ම වෙන්න ඕනි නෑ.එහෙම බැරිනම් රුසියාව.තුර්කිය වගේ රවුමක් යන්න.ඒ ට්‍රැවල් හිස්ට්‍රි බලපානවා ටිකක් ශෙනගන් uk ලැබෙන්න.මම රුපියල් ලක්ශ පහ බැන්කුවේ තිබිලත් ශෙනගන් විසිට් වීසා අරන් තියනවා.ගිය අවුරුද්දේ ලන්කාවට කෙලවෙලාව තිබ්බ වෙලාවල් වලත්. හේතුව කලින් ලග ලග ගිහින් ඇවිත් තිබීම..ඉල්ලන්නෙත් නැතුව මල්ටිපල් වැදිලා තියනවා..මම සෑහෙන්න යුරෝපා රටවල ඇවිදලත් තාම uk වීසා එකකට ඇප්ලයි කරලා නෑ..uk වීසා ගන්න ලේසි නැහැ එහෙම..හොදට හිතලා බලලා ඇප්ලයි කරන්න ඕනි..

මේවා කිව්වම සින්හලු හිතන්නේ අපි උන් රටවල් වලට යයි කියලා ඉරිසියාවට කියනවා කියලා..ඉතින් ඇප්ලයි කරනවා කරනවා ඉවරයක් නෑ..එම්බසි වලටත් හොද ආදායම්..

ඇයි බන් මේ ලන්කාව මෙච්චර කෙලවෙලා කියලා දැන දැන අපේ උන් විසිට් වීසා ඉල්ලන්නේ ඔයවගේ වීසා ගන්න අමාරු රටවලට..ට්‍රැවල් හිස්ට්‍රියක් වත් නැතුව..එහෙම දෙන්නේ නෑ යකුනේ..මෝඩද බන් මෙච්චර ලන්කාවේ උන්..සාමාන්‍යයෙන් කොමන් සෙන්ස් නේද..ට්‍රැවල් හිස්ට්‍රියක් වත් නැති එකෙකුට නිකම්වත් හිතෙන් නැද්ද මම මේ ලන්කාව වගේ සවුභාගේ හිනිපෙත්තටම ගිය රටක ඉදන් ඉස් ඉස්සරලම uk වලට විසිට් එකක් යන්න ඉල්ලුවට ලැබෙන් නෑ කියලා..

[QUOTE="CaptainPhillips, post: 29119752, member: 566262"] ඔයාට කවදාවත් ඔය වීසා එක ඔය විදියට ගන්න බැහැ..හේතුව..ප්‍රශ්න ගොඩක්.. විසිට් එකක් යන්න හදනවා..ලෝකේ වීසා ගන්න අමාරුම රටකට..ලෝකේ බ්ලැක් ලිස්ට් වෙච්ච රටක ඉදන්..පලවෙනියටම රටකට කියලා යන්න හදන්නෙත් එංගලන්තයට..කොච්චර ඩොකියුමන්ට් දුන්නත් හරියන්නේ නෑ..මම කියන එක පිලිගන්න බැරිනම් කරලම බලන්න කිසිම ප්‍රශ්නයක් නෑ..එතකොට ඔයාටම අවබෝධ වෙයි.. අනික ඔයාට රිජෙක්ට් වෙන්න හේතු පැහැදිලිව කියලා තියෙද්දී පොලිස් රිපෝට් එකක් ගැන අහනවා ඔයා..ඒකෙන් පේනවා ඔයා විසිට් වීසා ගැන අවබෝධයක් තියන කෙනෙක් නොවෙන බව..ඒක නිකම් යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක්..විසිට් වීසා වලට මොකටද පොලිස් රිපෝට්..කවුරුහරි කිව්වද පොලිස් රිපෝට් එකත් දැම්මනම් වීසා ලැබෙයි කියලා..පොලිස් රිපෝට් නෙමෙයි මොක දැම්මත් පලවෙනියට මම කියපු දේ ලොකු ප්‍රශ්නයක්..ඒක නිසයි වීසා එක නොලැබෙන්නේ.. මෙතන සමහරුන්ට වැරදි අවබෝධයක් තියනවා මෙයාට ට්‍රැවල් හිස්ට්‍රි නැති නිසා ට්‍රැවල් හිස්ට්‍රි හදාගන්න එතකොට ලැබෙයි කියලා..ඒත් කියන්න කනගාටුයි ..ඉන්දියා තායි මැලේ සින්ගා චයිනා ජපන් වගේ රටවල සෑහෙන්න කරක් ගහපු උන්ගෙත් විසිට් වීසා රිජෙක්ට් වෙනවා ඕනිතරම්..ඔතන බලන්නේ බිග් සෙවන් එක රටකට හරි ගිහින් ඇවිත් ට්‍රැවල් හිස්ට්‍රියේ තියනවද කියලා. (ඇමරිකාව.කැනඩාව.uk.අයර්ලන්තය. ශෙනගන් කලාපය.ඔසී..නිව් සීලන්ඩ් BiG seven) ඒක හින්දා නිකම් ට්‍රැවල් හිස්ට්ර් හදාගන්න කියලා නහින්න එපා..ජපන් කොරියා තිබ්බත් ට්‍රැවල් හිස්ට්‍රියේ රිජෙක්ට් වෙච්ච උන් ඕනි තරම් ඉන්නවා.බලන්නේ ඉහත කී සුද්දන්ගේ කලාප හතට ගිහිම් ඇවිත්ද කියලා.. මම දෙන උපදෙස.. ඕක දිගට දිගට ඇප්ලයි කරලා uk වීසා සිස්ටම් එකේ බ්ලැක් මාක් එකක් හදාගන්න එපා..ඕක එකපාරක් රිජෙක්ට් උනා කියන්නේ ගන්න ලේසිත් නෑ ආයේ..ඔයා කොහොමහරි මුලින්ම අර ඉහත කී බිග් සෙවන් කලාප හතෙන් එකකට ගිහින් එන්න ට්‍රයි එකක් දෙන්න.uk ම වෙන්න ඕනි නෑ.එහෙම බැරිනම් රුසියාව.තුර්කිය වගේ රවුමක් යන්න.ඒ ට්‍රැවල් හිස්ට්‍රි බලපානවා ටිකක් ශෙනගන් uk ලැබෙන්න.මම රුපියල් ලක්ශ පහ බැන්කුවේ තිබිලත් ශෙනගන් විසිට් වීසා අරන් තියනවා.ගිය අවුරුද්දේ ලන්කාවට කෙලවෙලාව තිබ්බ වෙලාවල් වලත්. හේතුව කලින් ලග ලග ගිහින් ඇවිත් තිබීම..ඉල්ලන්නෙත් නැතුව මල්ටිපල් වැදිලා තියනවා..මම සෑහෙන්න යුරෝපා රටවල ඇවිදලත් තාම uk වීසා එකකට ඇප්ලයි කරලා නෑ..uk වීසා ගන්න ලේසි නැහැ එහෙම..හොදට හිතලා බලලා ඇප්ලයි කරන්න ඕනි.. මේවා කිව්වම සින්හලු හිතන්නේ අපි උන් රටවල් වලට යයි කියලා ඉරිසියාවට කියනවා කියලා..ඉතින් ඇප්ලයි කරනවා කරනවා ඉවරයක් නෑ..එම්බසි වලටත් හොද ආදායම්.. ඇයි බන් මේ ලන්කාව මෙච්චර කෙලවෙලා කියලා දැන දැන අපේ උන් විසිට් වීසා ඉල්ලන්නේ ඔයවගේ වීසා ගන්න අමාරු රටවලට..ට්‍රැවල් හිස්ට්‍රියක් වත් නැතුව..එහෙම දෙන්නේ නෑ යකුනේ..මෝඩද බන් මෙච්චර ලන්කාවේ උන්..සාමාන්‍යයෙන් කොමන් සෙන්ස් නේද..ට්‍රැවල් හිස්ට්‍රියක් වත් නැති එකෙකුට නිකම්වත් හිතෙන් නැද්ද මම මේ ලන්කාව වගේ සවුභාගේ හිනිපෙත්තටම ගිය රටක ඉදන් ඉස් ඉස්සරලම uk වලට විසිට් එකක් යන්න ඉල්ලුවට ලැබෙන් නෑ කියලා.. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom