UK VISA REJECTED. Please help.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,024
    2,330
    113
    22
    මගේ VISA application එක reject වුණා. මට කවුරු හරි කියනවද පොලිස් රිපෝර්ට් එක අනිවාර්යිද කියල. Standard Visitor Visa less than 6 months.

    Capture.PNG
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Visitor visa walata police report awashaya natha.. Mokakda visit karanna reason eka? Eka hodata justify karanna evidence ekka.. uk valin invite karapu kenage sponsor letter eka danna. Apahu oya lankawata yanawa kiyala justify karanna. Leave approval letter wage dewal.. Profile eka strong kara ganna.. me tike kohomath rejection wadii uk and Schengen area..

    Screenshot_2023-08-17-11-37-54-56_40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg
     
    Last edited:

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    මගේ VISA application එක reject වුණා. මට කවුරු හරි කියනවද පොලිස් රිපෝර්ට් එක අනිවාර්යිද කියල. Standard Visitor Visa less than 6 months.

    View attachment 212492
    They want to reject visa no matter how genuine you are. visit visa nam ganna lesi ne
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මගේ VISA application එක reject වුණා. මට කවුරු හරි කියනවද පොලිස් රිපෝර්ට් එක අනිවාර්යිද කියල. Standard Visitor Visa less than 6 months.

    View attachment 212492
    assuming this is a reply you got regarding this matter
    1 Thay are not sure that you are a student
    2 They are thinking you are not leaving UK after you reached there
    3 there is no mentioning of a police report here .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    ඕක හරියට කියවා ගන්න මුලින්ම
    1. Student කියලා දීලා තියෙන්නේ ඒත් ලංකාවේ ඔයා ඉගෙන ගන්නවා කියලා පෙන්වන්න ඇරපු Documets ගැන සෑහීමකට පත් වෙන්න බැහැ ලු
    2. ආපහු ලංකාවට එනවා කියලා සෑහීමකට පත්වෙන්න පුළුවන් Documents දිලත් නැහැ ලු
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    puluwan tharam apahu enda reasons, ties pennapan, maha loku ganan salli pennuwath wadak na return enawa kiyala ties pennanda bai nan un mokak hari bailayak gahala refuse karanawa ban.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබ තනියම ද දැම්මේ? SOP එක මොකක්ද දැම්මේ ට්‍රැවල් කරන්නේ ඇයි කියන එකට?

    Police Report එක අත්‍යවශය නෑ. ඒ උනාට විසා දානකොට ඉතින් ඔය ඔක්කොම දුන්නා නම් හොදයි අඩුවක් නැතිව ට්‍රැවල් ඉන්ෂුවරන්ස් එක නම් අනිවාර්යයි.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    puluwan tharam apahu enda reasons, ties pennapan, maha loku ganan salli pennuwath wadak na return enawa kiyala ties pennanda bai nan un mokak hari bailayak gahala refuse karanawa ban.
    refuse rate wadi wela tourist visa lankawe nisa
    travel history nathi unta low chance
     
    • Like
    Reactions: RottenCOLT

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,024
    2,330
    113
    22
    උබ තනියම ද දැම්මේ? SOP එක මොකක්ද දැම්මේ ට්‍රැවල් කරන්නේ ඇයි කියන එකට?

    Police Report එක අත්‍යවශය නෑ. ඒ උනාට විසා දානකොට ඉතින් ඔය ඔක්කොම දුන්නා නම් හොදයි අඩුවක් නැතිව ට්‍රැවල් ඉන්ෂුවරන්ස් එක නම් අනිවාර්යයි.
    Thaniyama damme

    ඕක හරියට කියවා ගන්න මුලින්ම
    1. Student කියලා දීලා තියෙන්නේ ඒත් ලංකාවේ ඔයා ඉගෙන ගන්නවා කියලා පෙන්වන්න ඇරපු Documets ගැන සෑහීමකට පත් වෙන්න බැහැ ලු
    2. ආපහු ලංකාවට එනවා කියලා සෑහීමකට පත්වෙන්න පුළුවන් Documents දිලත් නැහැ ලු
    apahu lankawata enawa kiyala pennane komada ayye
    ------ Post added on Aug 17, 2023 at 4:28 PM

    puluwan tharam apahu enda reasons, ties pennapan, maha loku ganan salli pennuwath wadak na return enawa kiyala ties pennanda bai nan un mokak hari bailayak gahala refuse karanawa ban.
    mn ties tika pahadili karala letter ekak dunnoth hari neda
    ------ Post added on Aug 17, 2023 at 4:29 PM
     
    • Haha
    Reactions: hancok

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    1. Studen Visa danawanam uni eken letter ekak danna oni..

    2. Lankawata apahu enawa kiala oppu karanna Oni.
    Ex- land and vehicle for your name
    Be creative and show you will come back
     
    • Like
    Reactions: RottenCOLT

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    Thaniyama damme

    apahu lankawata enawa kiyala pennane komada ayye
    ------ Post added on Aug 17, 2023 at 4:28 PM
    මල්ලි
    ලංකවේ Job එක
    Business
    දෙපොල
    Savings
    Family Ties
    Visa Request Letter එකේ විතර කරලා කියන්න
    Student කෙනෙක් ට Visa දෙයිද කියලා නම් ෂුවර් එකක් නැහැ
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,024
    2,330
    113
    22
    Yaluwane mama thama university neme thama A/L

    me para result enakal inne

    mata vahana depala na

    school eken nm letter ekak gatta adala kaleta niwadu approve karanawa kiyala (ewatama hadapu forms eyala gawa thibba)

    mn palaweni parata thamai wena ratakata yanne