මචන්ලා මට uk වලට visa එකක් ගන්න ඕනේ ටුවර් එකක් යන්න. ගන්න පුළුවන් ලේසිම ක්රමේ මොකක්ද . මම මිට කලින් සිංගප්පුරු , බැංකොක් , ඉන්දියා , චිනේ ,ගිහින් visa වැදිලා තියෙන්නේ. මේකට ඕන documents මොනවද ?