4 June 1987 මතකද?. එදා තමයි ඉන්දියාව ලංකාවේ ගුවන් දේශසිමාවට බලෙන් ඇතුළු උනේ (Operation Poomalai). පර්රිප්පු දැම්මේ. ලංකාව හොල්මන් වෙලා ගියා
https://en.wikipedia.org/wiki/Operation_Poomalai
29 July 1987 තමයි බලෙන් ලංකාවට ඉන්දු ලන්කා ගිවිසුම අත්සන් කරේ.
(see the faces of sri lankan delegates.)
JR බටහිරට ගැති ප්රතිපත්තිය ඉන්දියව තම ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකුවා. JR අමෙරිකාවෙන් උදව් ඉල්ලුවත් ඉන්දියාවත් එක්ක බේරගන්න ලෙස ආණ්ඩුවට කිව්වා. ලංකාවම අසරණ උන දවසක්.
තව ටිකක දුරදිග ගියානම් අපේ ජාතික බාෂාව හින්දි.
https://en.wikipedia.org/wiki/Indo-Sri_Lanka_Accord
මේකෙන් ඉගෙනගත්ත පලවෙනි පාඩම තමයි අසල්වැසි බලවතුන් තරහකරගෙන වැඩ කරන්න හොද නැහැ කියල. ඊට පස්සේ හැම දේකදිම ඉන්දියවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන කිසිම දෙයක් ලංකාව කරේ නැහැ. හැමවිටම ඉන්දියාව සමග සාකච්චා වෙන් යාප්පුවෙන් තමයි කටයුතු කලේ. ආර්ථික කටයුතු වලදි පවා.
ඉන්දියාව නොසලකා ලංකාවේ චීන හෝ ඇමෙරිකන් හමුදා කදවුරක් පිහිටවීම, ලංකාව Nato එකට බැදීම යුද්දයකට අත වැනීමක්. යමෙක් තර්ක කරන්න පුළුවන් ලංකාව ස්වාදීන රටක්. කැමති තීරණයක් ගන්න පුළුවන් කියල. බයිලා තමයි.
ඊළගට Cuban Missile Crisis. රුසියාව කියුබාවට මිසයිල හයිකරාම ඇමෙරිකාව කියුබා ආක්රමණය කරන්න හැදුව. ඇමෙරිකාව කියුබාව වට කරා. රුසියාව හමුදාව එව්වා ගහන්න. අන්තිමේදී කෙනඩි ක්රුශෝෆ්ට දුරකථන ඇමතුමක් දීල ගොඩින් බේරා ගත්ත
තුන්වන ලෝක යුද්දය බේරුනේ අනු නවයෙන්.
ඇමෙරිකාව කැමති නැහැ ලග පාත කිසිම රටක නෂ්ටික අවි තියෙනවට. අන්තිමේදී ඇමෙරිකාව රුසියාව ලග තිබ්බ මිසයිල අයින් කරා. රුසියාව Cuba මිසයිල අයින් කරා.
https://en.wikipedia.org/wiki/Cuban_Missile_Crisis
මේ දේශපාලන පාඩම් Ukraine අර්බුදයට මැනවින් ගැලපෙනවා. Nato කියනවා they have open door policy. Any country can join with them without considering Russia. But can it be?

Last edited: