ukraine වලට විසා නැතුව ඇතුල්වෙන්න පුළුවන් ලුදැන්, ඇත්ත ද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    වීසා නැතුව යන්න දුන්නට ගියාම වීසා හරි පුරවැසිකම හරි දෙනවනම් කමක් නෑ
    ukarine කාරයන්ට අල්ලගෙන ඉන්න බැහැ.. අනිවාර්යෙන් ඉක්මනට යටත්වෙනවා... ජනාධිපති අඩන විදිහෙන් කියන්න පුළුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඩොලර් නැහැ ඒ හින්දා මුකුත් නැහැ
    ලංකාවේ හිගන්නෝ තමයි ඉන්නේ

    ලංකාවෙ ඉන්නවට වඩා යුරෝපියන් රටකට ගිහින් වෙඩි කෑවත් සැපයි නේහ් :ROFLMAO:
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    ලංකාවෙ ඉන්නවට වඩා යුරෝපියන් රටකට ගිහින් වෙඩි කෑවත් සැපයි නේහ් :ROFLMAO:
    මේ යන විදිහට ලංකාවේ මිනිස්සුත් කොච්චර කල් අල්ලන් ඉදීද කියලා ශුවර් නැහැ මේ පීඩනය
    ඒ හින්දා වෙන රටකට කල් ඇතුව පැන ගන්න එක හොද නැද්ද?
    🤣🤣🤣😋😋😋😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    මේ යන විදිහට ලංකාවේ මිනිස්සුත් කොච්චර කල් අල්ලන් ඉදීද කියලා ශුවර් නැහැ මේ පීඩනය
    ඒ හින්දා වෙන රටකට කල් ඇතුව පැන ගන්න එක හොද නැද්ද?
    🤣🤣🤣😋😋😋😂

    කොච්චර කල් පීඩනය අල්ලං ඉඳිද කියල ශුවර් නැති හින්ද පීඩනය පුපුරපු රටකට පැනල හරියනවෑ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,583
    8,946
    113
    ukarine කාරයන්ට අල්ලගෙන ඉන්න බැහැ.. අනිවාර්යෙන් ඉක්මනට යටත්වෙනවා... ජනාධිපති අඩන විදිහෙන් කියන්න පුළුවන්
    war expaaat detected. :lol: :lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    අල්ලපු රට රුසියාව විතරක් නෙවෙයි පෝලන්තයත් තියෙනවා bro ! 😁😁
    Racist :P
    Poland වල තාම පල්ලිය ට ලොකු power එකක් තියෙනවා. උන් විතරයි Europe වල illegal immigrants ලා ගන්නේ නැත්තේ.