Ukraine වල සාප්පු සන්කීර්නයක් Flat. එක මිසයිලයයි.

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,610
    10,840
    113
    Nugegoda, Sri Lanka
    ඒ ඔක්කොම චීනෙටයි ඉන්දියාවටයි යනවා යකෝ.ඩොලර් බිලියන එකසිය ගානක ආදායමක් තෙල් වලින් යුද්දේ පටන් ගත්තට පස්සෙ.
    Indian karaya profit ekak gannawe thel tika apita wadi ganata deela
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒ ඉතිං දින්නොත් තමයි. හැබැයි දැන් අල්ලා තියෙන part එක නම් ආයේ කවදාවත් යුක්රේන් වලට ආයේ ගන්න වෙන්නේ නම් නැ. Russia වලට sanctions නිසා, යුරෝප් මාර්කට් එක නැති උන එකේ පාඩුව ඕක දේවල් අවත් අල්ලන්න පුළුවන් වෙන එකක් නෑ නේ.

    ඒශියා ඇෆ්‍රිකා තමා, නමුත් ටික දවසක් යනකොට ඕව හරි ශේප් වෙනවා අනිවා.
     
    • Like
    Reactions: Bart_Allen