Ukraine president Volodymyr Zelenskiy said Nato has given the “green light for further bombing of Ukraine”

priyade

Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    Ukraine president Volodymyr Zelenskiy said Nato has given the “green light for further bombing of Ukraine” by ruling out a no-fly zone. Zelenskiy criticised Nato for refusing to implement a no-fly zone over Ukraine, saying “All the people who die from this day forward will also die because of you, because of your weakness, because of your lack of unity”.
    Nato warned on Friday that imposing a no-fly zone could provoke full-fledged war in Europe with nuclear-armed Russia. “The only way to implement a no-fly zone is to send Nato fighter planes into Ukraine’s airspace, and then impose that no-fly zone by shooting down Russian planes,” Nato chief Jens Stoltenberg said. Nato foreign ministers discussed a “no-fly zone” over Ukraine but agreed that Nato planes should not operate over Ukrainian airspace, Stoltenberg said.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    දැන් Ukraine දිනාගෙන නේද යන්නේ? No fly zone මොකට ද? Social media, අනිත් news site වල තියෙන්නෙ නම් දහස් ගනන් මරපු russian soldiers ලා ගැනයි tanks ගැනයි. Western country වල උදව් නැතුව Zelenskivy ට මෙක දිනන්න පුළුවන් :P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    මට නම් පේන්නේ ඕකට මොළේ අමාරුවකුත් තියෙනවා..ලංකාවේ ඵකාට වගේම.

    Muta one unge moda thindu walata karagaththa yudhdheta
    mulu lokema adala danna.
    උද්දච්ච මෝඩයෙක් බං..ගෝඨා වගේමයි..උන් වලි දාගන්නයි අනිත් උන් මැරෙන්නයි..අපේ ඉස්කෝලෙත් හිටිය ඔය වගේ උන්..කොහේ හරි වලියක් සෙට් කරන් අැවිත් අපිවත් ඒකට සෙට් කරනව..අන්තිමට උෟ නෙමෙයි ගුටි කන්නේ වෙන උන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඉන් සිරි ලංකා කපුටාස් හිට් ද කොකනට් ට්‍රී, ඉන් යුක්‍රේන් සෙලෙන්ස්කි හිට්ද බකට්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    World-war-3-meme.jpeg
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    මට නම් පේන්නේ ඕකට මොළේ අමාරුවකුත් තියෙනවා..ලංකාවේ ඵකාට වගේම.


    උද්දච්ච මෝඩයෙක් බං..ගෝඨා වගේමයි..උන් වලි දාගන්නයි අනිත් උන් මැරෙන්නයි..අපේ ඉස්කෝලෙත් හිටිය ඔය වගේ උන්..කොහේ හරි වලියක් සෙට් කරන් අැවිත් අපිවත් ඒකට සෙට් කරනව..අන්තිමට උෟ නෙමෙයි ගුටි කන්නේ වෙන උන්.
    Bump