
enemy of my enemy is my friend.. රුසියාව තමයි වුන්ගේ ලෝන්ග් ටර්ම් ඇලයි..චීනෙත් එක්ක ඉන්දියාව ඇරියස්,යුද්දෙකුත් කලා ඉස්සර , ඇමරිකාවත් චීනේ එක්ක ඇරියස් ඉතිං චීනෙට අරිනකොට ඇමරිකාවයි ඉන්දියාවයි යාලුවො ...පොදුවේ ගත්තම උන්ගේ පාක්ශිකබවක් නෑ.71 දී තව පොඩ්ඩෙක් මල් විසි වෙන්න දෙනවා රුසියන් වුන් ඇවිල්ලා බේරගත්තේ නැත්තංIndian un American favor nam ai Russian oil ganne?