ෆේක් නිවුස් නම් එමට තියෙනවා.හුගක් ඒවා එන්නේ MSM වලින්,සෝෂල් මීඩියාවලින් තමයි.යුක්‍රේන්ට වාසි වෙන විදියට තමයි හැම නාටකේම.
අවුරුදු ගනන් පරණ වීඩියෝ පොටෝස් දැන් එලියට එනවා යුක්‍රේන්-රුසියන් යුද්දේ කියාගෙන..
හොඳම ආතල් එක දුන්නේ ඔය ස්නෙක් අයිලන්ඩ් එකයි.අර "ගෝස්ට් ඔෆ් කියෙව්" වීඩියෝ එකයි...
මෙහේ මීඩියාත් ඔහොම තමයි.වීඩියෝ ගේම් වල කෑලි අරන් නිවුස් කියන්නේ.