ලංකාවේ පරිසරයට , සංස්කෘතියට බොහෝ සෙයින් සමාන නිසාද මන්දා මලයාලම් සිනමා කෘති මගේ හදවතට තදින්ම දැනෙනවා. පසුබිම් සංගීතයත් ඒකට මුසු උනාම ආයේ දෙකක් නෑ. සමහර මලයාලම් සිනමාකෘති අවසානයේ ඇසට කඳුලක් උනන්නේ ඒ නිසාම වෙන්න ඇති. මේක හොයලා බලන්න.
තව උබලා දන්න heart touching malayalam film ටිකකුත් කොටන් පලයල්ලා
තව උබලා දන්න heart touching malayalam film ටිකකුත් කොටන් පලයල්ලා