ULTIMATE CHAT AMBALAMA (SPOT)

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    වදනක හිරවූ මා
    කියාගන්න විදියක්
    සෙවූ මා
    මෙතරම් අසරණ වෙයි
    යැයි සිතුවේ නෑ කිසිදා
    ​

    මගේ ආදරය
    අසරන කර දමා ඔබ
    ගියත් අද වෙන්ව
    බලා නොසිටිමි දුකින් මම
    තෝරු මෝරු තල්මසුන් අතර
    ඔබ
    තවත් එක හාල්මැස්සකු පමනය මට

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව


    කියන්න බැරුවූ වදනක්
    ගියාට පස්සෙ දුක හිතුනත්
    මොන කරන්නද මෙමං
    ඔබේ කවිය නම් මනරම්

    ​


    ගියත් ඈ මා දමා
    දුකක් නෑ කිසි දිනේ
    නිදහස්ය ජීවිතේ
    විදින්නෙමි රිසි සේ

    :P:P:P:P:P
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com

    ගියත් ඈ මා දමා
    දුකක් නෑ කිසි දිනේ
    නිදහස්ය ජීවිතේ
    විදින්නෙමි රිසි සේ

    :P:P:P:P:P
    ​

    ආදරය ඔබ විද ඇත්නම්
    කිසිදිනෙක නොකියමී
    මෙවන් ගොන් කතාවක්
    මෙලෝ එකෙක්
    ​