ULTIMATE CHAT AMBALAMA (SPOT)

Nov 24, 2008
14,813
575
0
78
මොකක්ද මචො ඔය ටෑග් සින් එක......... එකෙන් මොකක්ද කරන්නෙ..........

අනී මන්දන්නෙත් නෑ බන්:baffled:
ඔය පල්ලෙහා තියෙන්නෙ ටැග් කියල බාර් එකක්... ඕකට මොනා හරි ජෝක් කෑලි ටිකක් අටවන්න ඕනෙ:P
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල

    අනී මන්දන්නෙත් නෑ බන්:baffled:
    ඔය පල්ලෙහා තියෙන්නෙ ටැග් කියල බාර් එකක්... ඕකට මොනා හරි ජෝක් කෑලි ටිකක් අටවන්න ඕනෙ:P

    ඔව් ඔව් ඔය දැනටමත් එකක් අටවල තියෙන්නෙ :lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් ඔව් ඔය දැනටමත් එකක් අටවල තියෙන්නෙ :lol::lol:

    ඕව දැම්මට වැඩක් නෑ බන්..ජීටී රිමූ කරනවා.. නම් වලින් දාල තියන හින්දා..:P