ULTIMATE CHAT AMBALAMA (SPOT)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    Ela ela man nam 6 1/2 y

    ආහ් කලින් ගියා නෙද මම දැක්කා :)


    mage nam 0.036 affa:rofl:

    චී චී ව්ට් යූ ගෙට් ඊස් වට් යූ ගිව් :nerd:

    කසුන් අයියා තාම බාල තියෙන්නෙ 8GB විතර
    ඒත් 40GB විතර උස්සල තියනවා
    ඒහන්දා උගෙ එකට කෙලවන්න උඹෑට සෑහෙන්න බාන්න වෙනවා

    ශා එකනං මැක්සා එකවුන්ට් එකක් නෙ
    කීයක් හරි දීලා ගත්තත් පාඩු නැ :P
    කොහොමත් දැන් එයා අංකල් නෙ වැඩ වැඩි ඇති :lol::lol:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ශා එකනං මැක්සා එකවුන්ට් එකක් නෙ
    කීයක් හරි දීලා ගත්තත් පාඩු නැ :P
    කොහොමත් දැන් එයා අංකල් නෙ වැඩ වැඩි ඇති :lol::lol:

    අංකල් යූස් කරන්නෙ RS,HF ප්‍රිමියම්
    ඒහන්ද ටොරන්ට් ඕනෙ නෑලු
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    අංකල් යූස් කරන්නෙ RS,HF ප්‍රිමියම්
    ඒහන්ද ටොරන්ට් ඕනෙ නෑලු

    අංකල් ට හැම එකෙම ප්‍රීමියම් තියෙනවානෙ
    කොහෙන්ද මන්දා
    මට හැමදාම wait X සෙකන්ඩ්ස් :frown:

    හික්ස්
    මගෙ නම් 1.3 විතර තියනවා
    හැබැයි ඒ IPT වල විතරයි
    නිකන් ඒවා සීඩ් කරන්නෙ නෑ

    හරි වැරදී නෙ
    සීඩ් කරන්න ඕනෙ නෙ නිකං ලැබෙන දෙනෙ :lol:

    mage UL wenne 1KB/s wage
    wt 2 do ithin:rofl:

    ච්කී මොකක්ද කනෙක්ශන් එක
    එස් එල් ටී නෙවෙ නෙද :baffled:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අංකල් ට හැම එකෙම ප්‍රීමියම් තියෙනවානෙ
    කොහෙන්ද මන්දා
    මට හැමදාම wait X සෙකන්ඩ්ස් :frown:

    හික්ස් මටත් එහෙමයි

    හරි වැරදී නෙ
    සීඩ් කරන්න ඕනෙ නෙ නිකං ලැබෙන දෙනෙ :lol:

    නිකන් දෙන එක සීඩ් නොකර කියල මට අවුලක් නෑනෙ බං
    ඒ හන්දා සීඩ් කරන්නෙ මොන මගුලටද?