ULTIMATE CHAT AMBALAMA (SPOT)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    මමත් 10 විතර මූණ හේදුවේ :lol:

    :lol::lol:
    ඔක්කොම එකයි
    එස් එල් ටී නං මං මුකුත් අහන්නෙ නැ
    අහල වැඩක් නැ
    මම පාවිච්චි කරන්නෙත් slt තමා :lol:

    හික්ස් මටත් එහෙමයි


    නිකන් දෙන එක සීඩ් නොකර කියල මට අවුලක් නෑනෙ බං
    ඒ හන්දා සීඩ් කරන්නෙ මොන මගුලටද?

    ප්‍රීමියම් ගන්න විදියක් හොයාගන්න ඕණි :eek:
    ඔන්න ඔය චින්තනය තමා වෙනස් කොරන්න ඕනෙ
    එකතමා විශ්වසනීය වෙනසක් කරන්න හදන්නෙ
    :lol:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ප්‍රීමියම් ගන්න විදියක් හොයාගන්න ඕණි :eek:
    ඔන්න ඔය චින්තනය තමා වෙනස් කොරන්න ඕනෙ
    එකතමා විශ්වසනීය වෙනසක් කරන්න හදන්නෙ
    :lol:

    විශ්වාසනීය වෙනසෙන් වත් නෙට් ස්පීඩ් වැඩි කරල දෙනවානම් :lol::lol:
    මේ එකෙක්ට වත් ඒ වගේ ඡන්ද පොරොන්දුවක් දෙන්න බෑනෙ