ULTIMATE CHAT AMBALAMA (SPOT)

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Udperi aiya giye Maliyadewi :yes:
    eya thamai eskle helluwee :P:)

    ඉස්කෝලෙ හෙල්ලුවෙ?
    පිස්සුද බං :lol:
    අපේ ඉස්කෝලෙට වසර 125ක ප්‍රෞඩ ඉතිහාසයක් තියනවා

    appee... api nodanna Maliyadewa... :dull::dull::dull::oo::oo::rofl::P
    iskoleth ekai.. eekata yana ayath ekai... :lol::lol::P:P:P

    පැහැදිලි ඉරිසියාව
    මලියදේව කොල්ලො තමයි කුරුණෑගල රන් කරන්නෙ හැම ෆීල්ඩ් එකෙන්ම හරිද?