ULTIMATE CHAT AMBALAMA (SPOT)

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
ehema sections disable karala nethuwa ethi ban...issaranan ehema nehe...anika ban ehema karanan ithin threumakuth nehene...:confused:

machan oya History section ekene damme..ekai wenna athi..

hmm...neda?..mamanam hariyatama danne naha eth mata hithenawa history section wala threads homepage eke pennanne naha kiyala :);)
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හෙහෙ ඔව් ඔව් අපි දෙන්නගේ ටොපික් එකනේ :yes:
    අපි දෙන්න විතරයි ද කොහෙද මේකේ චෙල්සි ෆෑන්ලට ඉන්නේ
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ආහ් ඔව් ඔව්
    මමත් චෙල්සිට පස්සෙ ඒසී තමා :yes:
    බට් උන්ට දිනන්න බෑනේ මේ සැරේ..අපරාදේ

    හෙහෙ එහෙමද ? ෆස්ට් ලව් එක ? :lol:
    මම නම් නමටත් එක්ක ආසා උනේ :)...අනික නිල් පාට :)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනිවා ඒකතමා..අපේ පාටනේ

    මම ශේඩි ව දන්නෙනම් නෑ වැඩිය..ඒත් ඔව් අන්තිම පෝස්ට් 1 දාලා තියෙන්නේ මාස ගාණකට කලින්
    ඇයි දන්නේ නෑ..කම්මලි නිසා ද මන්දා


    බ්‍රෝ වර්ල්ඩ් කප් එක ළගයි නේද බලන්නේ නැද්ද ? :)
     

    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    What about now? What about today?
    What if you're making me all that I was meant to be?
    What if our love never went away?
    What if it's lost behind words we could never find?
    Baby, before it's too late, what about now?
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    අනිවා ඒකතමා..අපේ පාටනේ

    මම ශේඩි ව දන්නෙනම් නෑ වැඩිය..ඒත් ඔව් අන්තිම පෝස්ට් 1 දාලා තියෙන්නේ මාස ගාණකට කලින්
    ඇයි දන්නේ නෑ..කම්මලි නිසා ද මන්දා


    බ්‍රෝ වර්ල්ඩ් කප් එක ළගයි නේද බලන්නේ නැද්ද ? :)

    balanna ona bro..May neda bro?

    Lankaawe TV eke pennaida?
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    balanna ona bro..May neda bro?

    Lankaawe TV eke pennaida?

    ඔව් ඔව් බ්‍රෝ අප්‍රියෙල් 30 :D
    චැනල් අයි පෙන්නනවා :yes:
    එතකොටවත් පාලු නැතුව ඉන්න පුලුවන් වෙයි නේද ;)

    සොරි 4 ද ලේට් රිප්ලයි ...
    මේ ඔයාගෙ තව යාලුවෙක් ඇවිත් ඉන්නේ
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඔව් ඔව් බ්‍රෝ අප්‍රියෙල් 30 :D
    චැනල් අයි පෙන්නනවා :yes:
    එතකොටවත් පාලු නැතුව ඉන්න පුලුවන් වෙයි නේද ;)

    සොරි 4 ද ලේට් රිප්ලයි ...
    මේ ඔයාගෙ තව යාලුවෙක් ඇවිත් ඉන්නේ

    ah bro oya kiuwe T20 WC da..!!

    hehe mama hithuwe FIFA WC eka kiyala ;)
     

    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    The sun is breaking in your eyes to start a new day
    This broken heart can still survive with a touch of your grace
    Shadows fade into the light
    I am by your side where love will find you
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ah bro oya kiuwe T20 WC da..!!

    hehe mama hithuwe FIFA WC eka kiyala ;)

    ආහ් ඔව් නෙ
    ඒක මැයි 30

    ඒකත් පෙන්නයි බ්‍රෝ ශුවර් එකට
    අන්තිමට තිබ්බ ඔක්කොම ඒව දුන්නනේ :yes::D

    කවුරු දිනයිද

    යාලුවා කීවෙ ආර්ටීවයි මල්ලිට