Umara Wedding!!

ekrox

Member
Sep 11, 2009
577
22
0
ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ අද රිෆ්කි ෆහ්මි සමග යුග දිවියට එළඹුනා:rofl::rofl::rofl:.අපට වාර්තා වන පරිදි ඇගේ අතගත් මනාලයා ස්වර්ණාබරණ හා මැණික් ව්‍යාපාරිකයෙක්.ඔහු පදිංචිව සිටින්නේ හොංකොං බවත් වාර්තා වෙනවා.

උමාරා - රිෆ්කි අතිනත ගත් දා
:P