Umara's new Song

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
වස්සානයට අත වනල ඉමු රත්තරං
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතිං ඉදන් ඉන්න මට රත්තරං
මං ගාවින්ම උණුහුම නොදී.......

හාදු දෙන වැස්සේ
දේදුන්න අස්සේ
අපි හැංගෙමුද තුරැලටම වී....
ඔබේ ඇස් අස්සේ
මං මාව දැක්කේ..
සංසාරයම පිය මට නොදී....



මේක නේද සින්දුව..මගේ ලගත් මේක නෑ
හරිම ලස්සනයි මේක...
හොයා ගත්තම මටත් ඕනි....