Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:Umbala karala thiyena Chater ma Wade:.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ තවත් වීර ක්රියාවක්!!

මෙයත් මාගේ තවත් එක් වීර ක්රියාවකි...

මගෙන්මිතුරෙකු සිටියා සුගත් කියලා.... දවසක් මගෙන් ඉල්ලුවා පිරිත් සිඩි එකක්... මටත් ඉතින් ඒ දවස් වල එක විදිහකට ඉන්න බැරි නිසාම මම දුන්නා සිඩි එකක්.... හැබැයි පිරිත් නෙමෙයි.... එකේ තිබ්බේ වික්ටර් රත්නායක මහත්තයාගේ සා ප්රසංගයට මද ගහල හදපු කැරි සයන්න කියන ට්රැක් එක... ඉතිං කොහොම හරි මු එක අරගෙන ගියා....

පසු දින...

මට බැන බැන එනවා මු...

උඹේ අම්මට හුකන්න.. මොකක්ද කාරියෝ අර කරපු වෙස වැඩේ... කියල... මටත් දන හිනා හොඳ එක... ඉතිං මම ඉවසගෙන ආහුව මොකෝ බං වෙලා තියෙන්නේ උඹට, පිස්සු ද කියල......

ඊට පස්සේ එක කියනවා...

නැහැ බං... මම හවස සෙල්ලම් කරලා එහෙම ඇවිල්ල අම්ම පහන පත්තු කරනවා දැකපු නිසා හොඳ නාමය ගන්න මම අර පිරිත් පටිය ප්ලේයර් එකට දාල නාගන්න ගියා එනකොට අම්මල මගේ හොඳ කියයි කියල හිතාගෙන...

කොහොම හරි මට නාල ඉවර වෙන්න හම්බුනේ නැහැ බං... මට ඇහෙනවා තඩි කුණුහරුප ගේ ඇතුලෙන් ඇහෙනවා...

වලියක්ද කියල බලන්න මම සබන් පිටින්ම එලියට අවා...

අපරාදේ කියන්න බැහැ.. අම්මලා අක්කල... ඔක්කොම මව වට කරගෙන සබන් ටික වේලෙනකන් ම මට බාන්න බං කිව්වා...

මම යටින් දාන්නම් පොඩි සාම්පල් ට්රැක් එකක් මම අරුට දීපු සිඩි එකේ...

[YOUTUBE]1LEDARa11xw[/YOUTUBE]

[QUOTE="priyankarascorpio, post: 11869355, member: 263038"] [b]මාගේ තවත් වීර ක්රියාවක්!![/b] [CENTER][SIZE=5]මෙයත් මාගේ තවත් එක් වීර ක්රියාවකි...:D මගෙන්මිතුරෙකු සිටියා සුගත් කියලා.... දවසක් මගෙන් ඉල්ලුවා පිරිත් සිඩි එකක්... මටත් ඉතින් ඒ දවස් වල එක විදිහකට ඉන්න බැරි නිසාම මම දුන්නා සිඩි එකක්.... හැබැයි පිරිත් නෙමෙයි.... එකේ තිබ්බේ වික්ටර් රත්නායක මහත්තයාගේ සා ප්රසංගයට මද ගහල හදපු කැරි සයන්න කියන ට්රැක් එක... ඉතිං කොහොම හරි මු එක අරගෙන ගියා.... පසු දින... මට බැන බැන එනවා මු... උඹේ අම්මට හුකන්න.. මොකක්ද කාරියෝ අර කරපු වෙස වැඩේ... කියල... මටත් දන හිනා හොඳ එක... ඉතිං මම ඉවසගෙන ආහුව මොකෝ බං වෙලා තියෙන්නේ උඹට, පිස්සු ද කියල...... ඊට පස්සේ එක කියනවා... නැහැ බං... මම හවස සෙල්ලම් කරලා එහෙම ඇවිල්ල අම්ම පහන පත්තු කරනවා දැකපු නිසා හොඳ නාමය ගන්න මම අර පිරිත් පටිය ප්ලේයර් එකට දාල නාගන්න ගියා එනකොට අම්මල මගේ හොඳ කියයි කියල හිතාගෙන... කොහොම හරි මට නාල ඉවර වෙන්න හම්බුනේ නැහැ බං... මට ඇහෙනවා තඩි කුණුහරුප ගේ ඇතුලෙන් ඇහෙනවා... වලියක්ද කියල බලන්න මම සබන් පිටින්ම එලියට අවා... අපරාදේ කියන්න බැහැ.. අම්මලා අක්කල... ඔක්කොම මව වට කරගෙන සබන් ටික වේලෙනකන් ම මට බාන්න බං කිව්වා... මම යටින් දාන්නම් පොඩි සාම්පල් ට්රැක් එකක් මම අරුට දීපු සිඩි එකේ...[/SIZE] [/CENTER] [YOUTUBE]1LEDARa11xw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom