Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:Umbala karala thiyena Chater ma Wade:.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උණේ අපි ඒ ලෙවල් කරන කලේ සක්ය එකේ ක්ලස් යන කලේ

අපේ සෙට් එක හිටිය කොල්ලො 3න් දෙනයි කෙල්ලො දෙන්නෙකුයි සෙට් එකම දවසක් ක්ලාස් නොයා ගියා බම්බ බීච් එකට බොන්න කොල්ලො දැන් බොනවා කෙල්ලො දෙන්න බොන්නෙ නෑ උන් බලන් ඉන්නවා

ඉතින් උන්ට කොකා කොලා ගත්ත බොන්න අපි වයිට් ඩයමන්ඩ් වැනිල පාරක් ගත්ත.ඒක තිත්ත රහ නෑ අනික සැරකුත් නෑ

ඉතින් අපි අර කොකි එකට අරෙවුව ටිකක් හොරෙන් දාපන් කියලා

දුන්න එකෙක්ට

ඌ හෙන බේබද්දෙක් පොර ගිහින් දුන්න උන්ට උන් දැන් මුකුත් දන්නෙ නෑ හිටු කියල බොනවා

අපිත් මුකුත් දනෙ නෑ

කොහොම හරි අපේ බොතලේ හෙන ගොඩක් නෑ

අපි හිතුවෙ අරූ හොරෙන් බීල කියල

ටික වෙලවක් යනකොට අර කෙල්ලො දෙන්නට මෝල්

අපෙ ගොතයා උන්ට හෙන ගොඩක් කලවම් කරල

දැන් ඉතින් කොරන්න දෙයක් නෑ

බම්බ බීච් එක පැත්තෙ තියෙන කීල්ස් සුපර් එකෙන් දෙහි ගෙඩි අරන් අරුන්ගෙ ඔලුවෙ ගැවා

මොන හරි යන්නෙම නෑ

වමනෙත් දනව

දැන් ඉතින් බඩුම තමයි ගෙදර යන්න විදියක් නෑ නේ

එක කෙල්ලෙක් ශ්හේප් අවුලක් නෑ එකෙක්ට හොදටම අවුල්

එ පාර කෝච්චියෙන් අවා කොටුවට කොහොම හරි අර කෙලව අරගෙන

දැන් ගෙදර යන බෑ ඒකිව අරගෙන

කෙල්ලොන්ට මාට්ටු දැන් අෆි කරපු වැඩේ

එ පාර අනිත් කෙල්ලගේ අක්ක කෙනෙක් ඉන්නවා

දෙමටගොඩ ක්ෂණික අරන් ගිහින් එහෙට කෙල්ලො දෙන්නව ඉන්දුවා

තේ එකක් එහෙම බීල කොල්ලො අපි මාරු උනා

පස්සෙ කෝල් එකක්වත් අව නෑ උන්ගෙන්

ඊළග සතියෙ ඇවිල්ල

උන් දෙන්න අරූට බැන්න හොද කුනුහරපෙන්

කොහොම හරි උන් ගෙදර ගිහිල්ලා

ටිකක් වගේ ලෙඩ වෙච්ච ගතියක් පෙනුනලු අම්මට

මේ කෙල්ල කියාඅ අන්නාසි වගයක් කලා බඩ රිදෙන්න අල්ලල කියල

තව පොඩ්ඩෙන් අම්මල කෙල්ලව ඩොකාට පෙන්නනවලු

කොහොමහරි ශ්හෙප් කරගෙන ඉදල

නැත්නම් එල්ලුම් ගස් තමයි

ඇල්කොහොල් අහුවෙනවනෙ

සේරම හුටා තමයි

උන් පස්සෙ ශ්හෙප් එකෙ හිටිය

ආයි මුකුත් කරෙ නෑ උන්ට

[QUOTE="Mal Baba, post: 9097974, member: 194988"] [LEFT][SIZE=3][B]මේක උණේ අපි ඒ ලෙවල් කරන කලේ සක්ය එකේ ක්ලස් යන කලේ අපේ සෙට් එක හිටිය කොල්ලො 3න් දෙනයි කෙල්ලො දෙන්නෙකුයි සෙට් එකම දවසක් ක්ලාස් නොයා ගියා බම්බ බීච් එකට බොන්න කොල්ලො දැන් බොනවා කෙල්ලො දෙන්න බොන්නෙ නෑ උන් බලන් ඉන්නවා ඉතින් උන්ට කොකා කොලා ගත්ත බොන්න අපි වයිට් ඩයමන්ඩ් වැනිල පාරක් ගත්ත.ඒක තිත්ත රහ නෑ අනික සැරකුත් නෑ ඉතින් අපි අර කොකි එකට අරෙවුව ටිකක් හොරෙන් දාපන් කියලා දුන්න එකෙක්ට ඌ හෙන බේබද්දෙක් පොර ගිහින් දුන්න උන්ට උන් දැන් මුකුත් දන්නෙ නෑ හිටු කියල බොනවා අපිත් මුකුත් දනෙ නෑ කොහොම හරි අපේ බොතලේ හෙන ගොඩක් නෑ අපි හිතුවෙ අරූ හොරෙන් බීල කියල ටික වෙලවක් යනකොට අර කෙල්ලො දෙන්නට මෝල් අපෙ ගොතයා උන්ට හෙන ගොඩක් කලවම් කරල දැන් ඉතින් කොරන්න දෙයක් නෑ බම්බ බීච් එක පැත්තෙ තියෙන කීල්ස් සුපර් එකෙන් දෙහි ගෙඩි අරන් අරුන්ගෙ ඔලුවෙ ගැවා මොන හරි යන්නෙම නෑ වමනෙත් දනව දැන් ඉතින් බඩුම තමයි ගෙදර යන්න විදියක් නෑ නේ එක කෙල්ලෙක් ශ්හේප් අවුලක් නෑ එකෙක්ට හොදටම අවුල් එ පාර කෝච්චියෙන් අවා කොටුවට කොහොම හරි අර කෙලව අරගෙන දැන් ගෙදර යන බෑ ඒකිව අරගෙන කෙල්ලොන්ට මාට්ටු දැන් අෆි කරපු වැඩේ එ පාර අනිත් කෙල්ලගේ අක්ක කෙනෙක් ඉන්නවා දෙමටගොඩ ක්ෂණික අරන් ගිහින් එහෙට කෙල්ලො දෙන්නව ඉන්දුවා තේ එකක් එහෙම බීල කොල්ලො අපි මාරු උනා පස්සෙ කෝල් එකක්වත් අව නෑ උන්ගෙන් ඊළග සතියෙ ඇවිල්ල උන් දෙන්න අරූට බැන්න හොද කුනුහරපෙන් කොහොම හරි උන් ගෙදර ගිහිල්ලා ටිකක් වගේ ලෙඩ වෙච්ච ගතියක් පෙනුනලු අම්මට මේ කෙල්ල කියාඅ අන්නාසි වගයක් කලා බඩ රිදෙන්න අල්ලල කියල තව පොඩ්ඩෙන් අම්මල කෙල්ලව ඩොකාට පෙන්නනවලු කොහොමහරි ශ්හෙප් කරගෙන ඉදල නැත්නම් එල්ලුම් ගස් තමයි ඇල්කොහොල් අහුවෙනවනෙ සේරම හුටා තමයි උන් පස්සෙ ශ්හෙප් එකෙ හිටිය ආයි මුකුත් කරෙ නෑ උන්ට [/B][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom