Umbalatath Facebook Epa Welada?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එලකිරියෙ තමා ලෝකෙ ඉන්න හොඳම අසහනකාරයො ඉන්නෙ :D :D :D
මේකෙ යන ආතල් ලොවෙත් නෑ :lol: :lol: :lol:
 

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඇක්ටිව් උන් ඉන්නවා. ගොඩක් මගේ Profile එකේම ඉන්නවා 3500 විතර, තව add කරගන්න කෙල්ලෝ , කොල්ලෝ ඕන තරම් ඉන්නවා බන්. ඔකේ දවසට 500 add කරගන්න පුලුවන්. (facebook එකේ වගේ Account වෙරිපයි සින් එන්නේ නැහැ . ) Hangout වලට Online කට්ටිය ඉන්නවා. ඕන තරම් හැම එකාම Gmail පවිචේ කරන නිසා කට්ටිය ඉදිරියට තවත් වැඩි වෙයි

    ehmda bn. use karala blanna ona. oketh ad wetenna gattama cha wenawa.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් හිතුවේ මට විතරයි කියලා බන් ගියොත්
    එකෙක් ඔන්න පල් වේසි වගේ අඬනවා දාගෙන බූට් කෑවයි ගෑනි
    මෙහෙම කීවයි කියාගෙන :rofl:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mama okata yanne sathiyakata eka parak wage feed, notifications check karanna..
    EK thamai set wenne.