Umbe ammata computer ekak ganna!

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    යකෝ මෙහෙමත් *****. ගේම් ගහන්න පුරුදු කරවන්න එපා. යකෝ යාලුවෝ ඔය වගේ දේකට කොන් කරනවනම් තනියම ඉන්න කියපන්. ඔය වගේ යාලුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද?
    කුරුම්බැට්ටි මැසිමක් හදල දියන්. කොම්පියුටර් දෙන්න එපා :no: කුරුම්බැට්ටි හදන්න දන්නෙ නැත්නම් මේකේ කුහකයෝ ටිකක් ඉන්නව උන්ට කියල හදාගන්න
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Inna be andanawa computer ekak one kiyala. Yaluwo hema ekatama tiyenawalu, eyata witarai nette kiyala andanawa :(

    Katata ganneth ne :(
    Moko karanne??

    anigif_enhanced-20805-1401213310-1.gif
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඉස්සර ගේම් වගේ නෙමෙයි දැන් එව්වා. තනිකර ඇබ්බැහි වෙනවා ඕකට ගියාම. මමත් 2003 කම්පියුටරයක් ගත්තු දා ඉඳන් කලේ ගේම් ගහපු එක ඒ දවස් වල. මගේ වෙලාවට කම්පියුටර් එකේ VGA එක එච්චර හොඳ එකක් තිබ්බේ නෑ හොඳ ගේම් ගහන්න පුලුවන්. A/L ඉවර උනාට පස්සේ තමයි හොඳ කොමක් හදා ගත්තේ. පොඩි කාලෙම ඔව්වට ඇබ්බැහි උනාම සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් නෑ.
    ඒක නිසා කුරුම්බැට්ටි මැසිමක් හදල දියන් :yes:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    පව් බන් කොල්ලා... මට උගෙන් මාව පේනවා බන්

    ඒකාලේ මටත් මවුන්ටන් බයිසිකලයක් නැතුව අනිත් උන්ගෙන් කාපු චාටර් මතක් වෙනවා. පොඩි උන් දස කැරියෝ බන්. උන් මට පදින්න දුන්නේ නෑ උන්ගේ මවුන්ටන් බයිසිකල්. මම මගේ කබල් කාලේ බයිසිකලේ පැද්දේ චාටර් කකා.. පස්සේ එකක් තාත්තා අරන් දුන්නහම මාත් බැස්සුවා වන්ඩිය සෙට් එකට

    මගේ ඒකාටනම් ඒ ඒ වයසෙදි සියලු ආතල් ගන්න දෙනවා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබලා අර අහින්සකයොන්ව ලිදේ ඔබ ඔබ ඉන්න වගේ හදන්නේ.. :D
    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට.. :P
     

    agonist

    Member
    Aug 24, 2015
    27
    4
    0
    පව් බන් කොල්ලා... මට උගෙන් මාව පේනවා බන්

    ඒකාලේ මටත් මවුන්ටන් බයිසිකලයක් නැතුව අනිත් උන්ගෙන් කාපු චාටර් මතක් වෙනවා. පොඩි උන් දස කැරියෝ බන්. උන් මට පදින්න දුන්නේ නෑ උන්ගේ මවුන්ටන් බයිසිකල්. මම මගේ කබල් කාලේ බයිසිකලේ පැද්දේ චාටර් කකා.. පස්සේ එකක් තාත්තා අරන් දුන්නහම මාත් බැස්සුවා වන්ඩිය සෙට් එකට

    මගේ ඒකාටනම් ඒ ඒ වයසෙදි සියලු ආතල් ගන්න දෙනවා.



    අනේ රත්තරං ඔයාටත් එහෙම උනාද?