Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Umbe funeral Eka kohoma wenawata da kamathi?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මුස්ලිම් නිසා මගෙ මිනිය අනිවාර්යෙන්ම පොලවට පස්වෙලා යන්නම ඕනේ. ඒ නිසා, මගෙ බොඩිය වලලන්න ඕනේ.

ඊට කලින් අවයව දන් දෙන එක කරලා, බොඩිය හෝදලා, සුදු රෙද්දෙන් ඔතලා, පැය 24ක් ඇතුලත තමයි මිහිදන් කටයුතු කරන්න ඕනේ.

මරුනට පස්සේ මගෙ බොඩියට (මයියතයට)මොනා උනත් මට මොකද කියලා මටත් කියන්න පුලුවන්.. නමුත් ඉස්ලාම් ෂරීආ නීතියට අනුව මැරිච්ච එකා මොකා උනත් උගේ අවසන් කටයුතු කිරීම ඒ ප්රදේශයේ මුස්ලිම් අයගේ කොටසකට අනිවාර්ය වගකීමක් වෙනවා.. ඒක කිහිපදෙනෙක් එකතුවෙලා හරි කරන්න ඕනේ. එතකොට හැමෝම වගකීමෙන් නිදහස් වෙනවා. (ෆර්ල් කිෆායා)

ඉස්ලාම් ෂරීආ නීතියට අනුව, ආගම ජාතිය මොනා මොකාගේ මොක උනත් , බොඩියක් නිකරුනේ අයිතිකාරයෙක් නැතිව විසිවෙවී තියෙන්න බැහැ. මේ ලෝකේ හැම මිනියකටම, ඒකට අදාල ගරුබුහුමන් දීලා අවසන් කටයුතු කිරීමට මුස්ලිම් අයගේ වගකීමක්.. අපේ නෙවෙයි කියලා අහක බලන්න යන්න බෑ.. එහෙම උනොත් ඒකේ වැරැද්ද එන්නේ ඒ ඒරියා එකේ මුස්ලිම් අයටයි. ඒ නිසා ඒ මිනියට අදාලා වියයුතු කාරනා ටික කරන එක මුස්ලිම් අපේ වගකීමක් මිසක් මැරුන එකට අදාල නෑ..

ඉස්ලාම් = ඒක දේවවාදි, ඒබ්රාහිමික ආගමේ අවසන් ආගම/ඉස්ලාම් ජීවන ක්රමය

ෂරීආ= ක්රමවේදය / සිස්ටම් එක

මුස්ලිම් = ඉස්ලාම් ආගම පිලිපදින්නා/ අවසන් ආගම ඉස්ලාම් වශයෙන් පිලිගන්නා.

මයියත් = මරණය/මිනිය

ෆර්ල් කිෆායා= මුස්ලිම් අයගෙන් කොටසක් හෝ අනිවාර්යෙන් සමාජයට කලයුතු වගකීම.

[QUOTE="Al Baik, post: 28816990, member: 326965"] [SIZE=6]මම මුස්ලිම් නිසා මගෙ මිනිය අනිවාර්යෙන්ම පොලවට පස්වෙලා යන්නම ඕනේ. ඒ නිසා, මගෙ බොඩිය වලලන්න ඕනේ. ඊට කලින් අවයව දන් දෙන එක කරලා, බොඩිය හෝදලා, සුදු රෙද්දෙන් ඔතලා, පැය 24ක් ඇතුලත තමයි මිහිදන් කටයුතු කරන්න ඕනේ. මරුනට පස්සේ මගෙ බොඩියට (මයියතයට)මොනා උනත් මට මොකද කියලා මටත් කියන්න පුලුවන්.. නමුත් ඉස්ලාම් ෂරීආ නීතියට අනුව මැරිච්ච එකා මොකා උනත් උගේ අවසන් කටයුතු කිරීම ඒ ප්රදේශයේ මුස්ලිම් අයගේ කොටසකට අනිවාර්ය වගකීමක් වෙනවා.. ඒක කිහිපදෙනෙක් එකතුවෙලා හරි කරන්න ඕනේ. එතකොට හැමෝම වගකීමෙන් නිදහස් වෙනවා. (ෆර්ල් කිෆායා) ඉස්ලාම් ෂරීආ නීතියට අනුව, ආගම ජාතිය මොනා මොකාගේ මොක උනත් , බොඩියක් නිකරුනේ අයිතිකාරයෙක් නැතිව විසිවෙවී තියෙන්න බැහැ. මේ ලෝකේ හැම මිනියකටම, ඒකට අදාල ගරුබුහුමන් දීලා අවසන් කටයුතු කිරීමට මුස්ලිම් අයගේ වගකීමක්.. අපේ නෙවෙයි කියලා අහක බලන්න යන්න බෑ.. එහෙම උනොත් ඒකේ වැරැද්ද එන්නේ ඒ ඒරියා එකේ මුස්ලිම් අයටයි. ඒ නිසා ඒ මිනියට අදාලා වියයුතු කාරනා ටික කරන එක මුස්ලිම් අපේ වගකීමක් මිසක් මැරුන එකට අදාල නෑ.. ----------[/SIZE] [SIZE=2][B]ඉස්ලාම්[/B] = ඒක දේවවාදි, ඒබ්රාහිමික ආගමේ අවසන් ආගම/ඉස්ලාම් ජීවන ක්රමය ෂරීආ= ක්රමවේදය / සිස්ටම් එක මුස්ලිම් = ඉස්ලාම් ආගම පිලිපදින්නා/ අවසන් ආගම ඉස්ලාම් වශයෙන් පිලිගන්නා. මයියත් = මරණය/මිනිය ෆර්ල් කිෆායා= මුස්ලිම් අයගෙන් කොටසක් හෝ අනිවාර්යෙන් සමාජයට කලයුතු වගකීම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom