Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Umbe Mase Padiya Keeyada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උබ කියපු කතාව සමහරෙක්ට හරි...නමුත් හැමොටම ඔක වලංගු නැ...social එකයි තමන්ගෙ අනිත් වැඩයි manage කරන්න පුලුවන් උන්ගෙ කොටු 11 ම පැනලා.රෙප් Power එක වැඩි උනුත් ඉන්නාවා..අනිත් එක තමයි...උබලා salary එක වැඩි උනාට. ගෙදරට ඉන්න උන්ගේ අත්දැකිම් බහුලයි.උන් පොන්සියො නෙවි බන්...උන් තමයි මිනිස්සුන්ගේ දුක හදුනන ඔන වෙලාවක ඔනම කෙනෙක්ට උදව් කරන පිරිස...

මම ගොඩක් දුරට සමන්ය රැකියාවක් කරපු මනුස්සයෙක් ..රැකියා නම් ගොඩාක් කරලා තියනවා...

පොල් කැඩිම.

අත් වැඩ(පෙදරේරු සදාහ)

මැනුම් සහයක

පෙදරේරු(තරමක් දුරට)

Paint කිරිම

පොල් කටු අගුරු විකිනිම

යකඩ විකීනිම

තව ගොඩක් දෙවල් තියනවා

(දැනටත් weekend කරනවා)

මාගේම ගෙයක් හදන කාලේක බොහෝ වැඩ කොටසක් මටම කර ගන්න පුලුවන්

මේ ලැබුනු හැම experience එකක්ම ලැබුනේ මමත් Job එකක් නැතුව හිටිය කාලේ...

උන් පොන්ස්ලා නෙවි බන්.හොද මනුස්ස කමක් තියන මිනිස්සු.. මිනිස්සු මනින්න එපා බන් salary එකෙන්.

මගේ මුල්ම සැලරි එක garment එකක embroider design and embroiding salary 18500

දැන්...මගේ සැලරි එකෙ නැග්ම .Software Engineer 6000>8000>12000>22000>25000>30000>40000>60000>80000 තම අවුරුදු3.5 Experience (vb6/c#/php/sql/vb.net)

[QUOTE="sunerudx, post: 21377850, member: 427005"] [SIZE=6]මචං උබ කියපු කතාව සමහරෙක්ට හරි...නමුත් හැමොටම ඔක වලංගු නැ...social එකයි තමන්ගෙ අනිත් වැඩයි manage කරන්න පුලුවන් උන්ගෙ කොටු 11 ම පැනලා.රෙප් Power එක වැඩි උනුත් ඉන්නාවා..අනිත් එක තමයි...උබලා salary එක වැඩි උනාට. ගෙදරට ඉන්න උන්ගේ අත්දැකිම් බහුලයි.උන් පොන්සියො නෙවි බන්...උන් තමයි මිනිස්සුන්ගේ දුක හදුනන ඔන වෙලාවක ඔනම කෙනෙක්ට උදව් කරන පිරිස... මම ගොඩක් දුරට සමන්ය රැකියාවක් කරපු මනුස්සයෙක් ..රැකියා නම් ගොඩාක් කරලා තියනවා... පොල් කැඩිම. අත් වැඩ(පෙදරේරු සදාහ) මැනුම් සහයක පෙදරේරු(තරමක් දුරට) Paint කිරිම පොල් කටු අගුරු විකිනිම යකඩ විකීනිම තව ගොඩක් දෙවල් තියනවා (දැනටත් weekend කරනවා) [COLOR=Red]මාගේම ගෙයක් හදන කාලේක බොහෝ වැඩ කොටසක් මටම කර ගන්න පුලුවන්[/COLOR] මේ ලැබුනු හැම experience එකක්ම ලැබුනේ මමත් Job එකක් නැතුව හිටිය කාලේ... උන් පොන්ස්ලා නෙවි බන්.හොද මනුස්ස කමක් තියන මිනිස්සු.. මිනිස්සු මනින්න එපා බන් salary එකෙන්. මගේ මුල්ම සැලරි එක garment එකක [B]embroider design and embroiding salary 18500[/B] දැන්...මගේ සැලරි එකෙ නැග්ම .Software Engineer 6000>8000>12000>22000>25000>30000>40000>60000>80000 තම අවුරුදු3.5 Experience (vb6/c#/php/sql/vb.net) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom