Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNඑක_එපා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් ජාතීන්ට එරෙහි විකල්ප බලයක අවශ්‍යතාව පිලිපීනය මතු කර තිබෙනවා.

පිලිපීන ජණාධිපති රුද්‍රිගෝ රුතෙරෙත් පෙන්වාදෙන්නේ චීනය සහ අප්‍රිකානු ජාතීන් එක්ව විකල්ප බලයක් ගොඩනැගිය යුතු බවයි.

වර්ථමානයේ එක්සත් ජාතීන් ත්‍රස්තවාදය මර්ධනයට අපොහොසත්ව ඇති බව ඔහුගේ මතයයි.

කෙසේ වෙතත් පිලිපීන ජනාධිපතිවරයා මෙවැනි විලක්ප බලයක අවශ්‍යතාව මතු කිරීමට මූලික හේතුව වූයේ, එක්සත් ජාතීන් විසින් මොහු මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙකු ලෙස නම් කර චෝදනා කිරීමයි.

පිලිපීන වත්මන් ජනාධිපති රුද්‍රිගෝ පසුගිය මැයි මාසයේදී බලයට පත් වූ අතර, ඉන් පසු මේ වන තෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින් 900 ට අධීක පිරිසකට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ එය බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

පිලිපීන නව ජනාධිපතිවරයා මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවට එක්සත් ජාතීන් චෝදනා කරනවා.

කෙසේ වෙතත් , පිලිපීන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය හෝ අප්‍රිකානු රටවක් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

යම් හෙයකින් , චීනය හෝ අප්‍රිකානු රටවල් මේ පිළිබදව අවධානය යොමු කල හොත් එය ජාත්‍යන්තරයේ දැවැන්ත ආන්දෝලනයක් ඇති කරනු ඇති.

මන්ද , අමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ප්රමුඛ එක්සත් ජාතීන්ගේ බලය අභිබවා යාමේ පිපාසය චීනය, රුසියාව සහ අප්‍රිකානු රාජ්‍යයන් සතුවද ඇති බැවිනි.

ඊට මූලික හේතුව වී ඇත්තේ එක්සත් ජාතීන් යන නාමයට මුවා වී ඉහත සදහන් රාජ්‍යයන් දිගින් දිගටම සිය න්‍යාය පත්රවලට අනුව ලොව පාලනය කිරීමට උත්සාහ කිරීමේ තත්ත්වයයි.

විශේෂයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම , රුසියාව සහ චීනය තමන් සතු නිෂේධ බලය , එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී උපයෝගී කර ගැනීමද දැක්විය හැක.

නමුත් කවුරුන් කෙසේ ලෝකයේ බලය ඇල්ලුවද , සර්ව සාධාරණයක් ඇති කරණු ඇතැයි කවර නම් බලාපොරොත්තුවක්ද ?

උපුටා ගත්තේ - positive media

[QUOTE="Spade VII, post: 20577303, member: 495478"] [SIZE="6"]එක්සත් ජාතීන්ට එරෙහි විකල්ප බලයක අවශ්‍යතාව පිලිපීනය මතු කර තිබෙනවා. පිලිපීන ජණාධිපති රුද්‍රිගෝ රුතෙරෙත් පෙන්වාදෙන්නේ චීනය සහ අප්‍රිකානු ජාතීන් එක්ව විකල්ප බලයක් ගොඩනැගිය යුතු බවයි. වර්ථමානයේ එක්සත් ජාතීන් ත්‍රස්තවාදය මර්ධනයට අපොහොසත්ව ඇති බව ඔහුගේ මතයයි. කෙසේ වෙතත් පිලිපීන ජනාධිපතිවරයා මෙවැනි විලක්ප බලයක අවශ්‍යතාව මතු කිරීමට මූලික හේතුව වූයේ, එක්සත් ජාතීන් විසින් මොහු මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙකු ලෙස නම් කර චෝදනා කිරීමයි. පිලිපීන වත්මන් ජනාධිපති රුද්‍රිගෝ පසුගිය මැයි මාසයේදී බලයට පත් වූ අතර, ඉන් පසු මේ වන තෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින් 900 ට අධීක පිරිසකට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ එය බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි. පිලිපීන නව ජනාධිපතිවරයා මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවට එක්සත් ජාතීන් චෝදනා කරනවා. කෙසේ වෙතත් , පිලිපීන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය හෝ අප්‍රිකානු රටවක් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. යම් හෙයකින් , චීනය හෝ අප්‍රිකානු රටවල් මේ පිළිබදව අවධානය යොමු කල හොත් එය ජාත්‍යන්තරයේ දැවැන්ත ආන්දෝලනයක් ඇති කරනු ඇති. මන්ද , අමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ප්රමුඛ එක්සත් ජාතීන්ගේ බලය අභිබවා යාමේ පිපාසය චීනය, රුසියාව සහ අප්‍රිකානු රාජ්‍යයන් සතුවද ඇති බැවිනි. ඊට මූලික හේතුව වී ඇත්තේ එක්සත් ජාතීන් යන නාමයට මුවා වී ඉහත සදහන් රාජ්‍යයන් දිගින් දිගටම සිය න්‍යාය පත්රවලට අනුව ලොව පාලනය කිරීමට උත්සාහ කිරීමේ තත්ත්වයයි. විශේෂයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම , රුසියාව සහ චීනය තමන් සතු නිෂේධ බලය , එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී උපයෝගී කර ගැනීමද දැක්විය හැක. නමුත් කවුරුන් කෙසේ ලෝකයේ බලය ඇල්ලුවද , සර්ව සාධාරණයක් ඇති කරණු ඇතැයි කවර නම් බලාපොරොත්තුවක්ද ?[/SIZE] උපුටා ගත්තේ - positive media [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom