Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UN එක ලංකාවට *කේ අරි. ඉන්දියාව, ජපානය අහක බලයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෑ? තොට අන්ද කයිප්පු කැවිලද බොල??

මෙහෙමයි, මම මේ දේශපාලනික විද්‍යාව ගැඹුරට හදාරපු කෙනෙක් නෙවේ. ඔය theory දන්නේ නෑ.

මම මේක ගැන උඹෙන් අහන්නේ බොහොම සරලව!

මෙතන ලංකාව පිලිබඳ පැහැදිලි ප්‍රශ්න තියනවා නේ? අනිත් රටවල ඉන්න මිනිස්සු මෝඩයෝ නෙවේ නේ?

ලංකාවේ රජයට ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් උනා කියලා ලෝකේ අනිත් රටවල මිනිස්සු ගොනාට අන්දන්න බෑ නේ?

පිට රටක සමාගමක්/පුද්ගලයෙක් වෙන රටක මිනිහෙකුට රැකියාවක් ලබා දෙන එක ඒ අයගේ පෞද්ගලික තීරණය.

පිට රටක් වෙනත් රටක පුද්ගලයෙකුට visa ලබා දීම පුරවැසි භාවය ලබා දීම ඒ රටේ පෞද්ගලික තීරණය.

පිට රටක් තවත් රටක් සමඟ වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම / ආයෝජන අවස්ථා ලබා දීම ඒ රටේ පෞද්ගලික තීරණය.

ලංකාව වගේ තුන්වෙනි ලෝකේ වැදගම්මක් නැති පොඩි රටක, රටක් වශයෙන්, ජාති වශයෙන් ගත්තම බහුතරය වන සිංහල ජාතිය වශයෙන් බරපතල මානව හිමිකම් උල්ලංගන චෝදනා පැවතීම මම අර උඩින් පෙන්නපු වගේ කරුණු සම්බදව මේ රටට් හොඳද? නරක ද?

මොකද ඉහත සඳහන් කරුණු කරනා සම්බන්දව යම් රටක්/පුද්ගලයෙක්/සමාගමක් ලංකාව ප්‍රතික්ෂේප කිරීම සරල දෙයක්.

ප්‍රතික්ෂේප කරපු ලංකාවේ තැන ගන්න තව ඕන තරං රටවල් ලෝකේ තියනවා.

මේක බරපතල ප්‍රශ්නයක්. මොකද මේක ලංකාවේ ආර්ථිකයට කෙලින්ම බලපාන දෙයක්.

ලංකාවේ ඉස්සරට මිනිහෙකුට සියලු සුදුසුකම් තිබිලා වත් visa ගන්න බැරි වෙන්න යන්නේ මෙහෙම ගිහින්.

මේ case සලකලා යම් රටක් මේ රටට එන්න ඒ රටේ සංචාරකයන්ට තහනම් කලොත්, උන් එන්නේ නෑ මෙහෙ.

එතකොට මේ කිසි දෙයක් වෙන්න බැරි දේවල් නෙවේ.

දැන් අපිට පක්ෂ/විපක්ෂ රටවල් ඉන්නවා. මේ පක්ෂ/විපක්ෂ රටවල්වල අධීක්ෂණය යටතේ, ලංකාවේ රජයේත් පක්ෂ/අධීක්ෂණය යටතේ, ලංකාවේ අභන්තර කටයුතු වලට අනවශ්‍ය බලපෑමක් ඇති නොවන විදිහට මේ මානව හිමිකම් පරීක්ෂණයක් කරන්න බැරි ඇයි?

ඒ රටවල් ලංකාවට විරුද්ධ වෙන්න හේතු ඇති. දැනටමත් ලංකාව විශාල කළු පැල්ලම් එක්කයි යන්නේ! මේක මේ විදිහට සුද්ද කර ගන්න බැරි ඇයි?

[QUOTE="shenic88, post: 26240483, member: 574687"] [SIZE=5]හෑ? තොට අන්ද කයිප්පු කැවිලද බොල?? :angry: :angry: [/SIZE] [SIZE=4]මෙහෙමයි, මම මේ දේශපාලනික විද්‍යාව ගැඹුරට හදාරපු කෙනෙක් නෙවේ. ඔය theory දන්නේ නෑ. මම මේක ගැන උඹෙන් අහන්නේ බොහොම සරලව! මෙතන ලංකාව පිලිබඳ පැහැදිලි ප්‍රශ්න තියනවා නේ? අනිත් රටවල ඉන්න මිනිස්සු මෝඩයෝ නෙවේ නේ? ලංකාවේ රජයට ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් උනා කියලා ලෝකේ අනිත් රටවල මිනිස්සු ගොනාට අන්දන්න බෑ නේ? පිට රටක සමාගමක්/පුද්ගලයෙක් වෙන රටක මිනිහෙකුට රැකියාවක් ලබා දෙන එක ඒ අයගේ පෞද්ගලික තීරණය. පිට රටක් වෙනත් රටක පුද්ගලයෙකුට visa ලබා දීම පුරවැසි භාවය ලබා දීම ඒ රටේ පෞද්ගලික තීරණය. පිට රටක් තවත් රටක් සමඟ වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම / ආයෝජන අවස්ථා ලබා දීම ඒ රටේ පෞද්ගලික තීරණය. ලංකාව වගේ තුන්වෙනි ලෝකේ වැදගම්මක් නැති පොඩි රටක, රටක් වශයෙන්, ජාති වශයෙන් ගත්තම බහුතරය වන සිංහල ජාතිය වශයෙන් බරපතල මානව හිමිකම් උල්ලංගන චෝදනා පැවතීම මම අර උඩින් පෙන්නපු වගේ කරුණු සම්බදව මේ රටට් හොඳද? නරක ද? මොකද ඉහත සඳහන් කරුණු කරනා සම්බන්දව යම් රටක්/පුද්ගලයෙක්/සමාගමක් ලංකාව ප්‍රතික්ෂේප කිරීම සරල දෙයක්. ප්‍රතික්ෂේප කරපු ලංකාවේ තැන ගන්න තව ඕන තරං රටවල් ලෝකේ තියනවා. මේක බරපතල ප්‍රශ්නයක්. මොකද මේක ලංකාවේ ආර්ථිකයට කෙලින්ම බලපාන දෙයක්. ලංකාවේ ඉස්සරට මිනිහෙකුට සියලු සුදුසුකම් තිබිලා වත් visa ගන්න බැරි වෙන්න යන්නේ මෙහෙම ගිහින්. මේ case සලකලා යම් රටක් මේ රටට එන්න ඒ රටේ සංචාරකයන්ට තහනම් කලොත්, උන් එන්නේ නෑ මෙහෙ. එතකොට මේ කිසි දෙයක් වෙන්න බැරි දේවල් නෙවේ. දැන් අපිට පක්ෂ/විපක්ෂ රටවල් ඉන්නවා. මේ පක්ෂ/විපක්ෂ රටවල්වල අධීක්ෂණය යටතේ, ලංකාවේ රජයේත් පක්ෂ/අධීක්ෂණය යටතේ, ලංකාවේ අභන්තර කටයුතු වලට අනවශ්‍ය බලපෑමක් ඇති නොවන විදිහට මේ මානව හිමිකම් පරීක්ෂණයක් කරන්න බැරි ඇයි? ඒ රටවල් ලංකාවට විරුද්ධ වෙන්න හේතු ඇති. දැනටමත් ලංකාව විශාල කළු පැල්ලම් එක්කයි යන්නේ! මේක මේ විදිහට සුද්ද කර ගන්න බැරි ඇයි? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom