UN එක ලංකාවට *කේ අරි. ඉන්දියාව, ජපානය අහක බලයි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    සෑර්ගේ ඩිප්ලොමසි ෆේල්! දැන් UN උන් ඇවිල්ල අපේ රටේ ඔෆිස් එකක් ඇරලා මිනිස්සුන්ව ඉන්ටවිව් කොරන්න ගනී. භෞමික අඛන්ඩතාවය, ස්වෛරී රාජ්‍ය වගේ එව්වට උඩින් ඉන්ටර්නැසනොල් සංවිදානයක් අපේ රටේ වෙන්නේ මොනවද කියල අපේ මිනිස්සුන්ගෙන් ප්‍රස්න කරන්න ඉඩ හදලා දීල මේ රට තවත් බාල්දු කරා. පලමු වරට අපේ අභ්‍යන්තර සිදුවීම් ගැන ප්‍රශ්න කොරන්න විදේශීය අන්තර්ජාතික සංවිදානයක් ගේන්න ඉඩ සලස්සපු හිංගල බෞද්ධ සෑර්! සැර්ගේ ඩිප්ලොමසි කරන්න UN පර්මනන්ට් රෙප් පත්කොලේ තඩි ප්‍රියන්ත නොහොත් C.A. චන්ද්‍රපේම. මේකා ගේ ඩිප්ලොමසි 89-90 කාලේ මුලු රටම වෙලාගත් ටයර් භීෂණය මැද්දේ ප්‍රා, කහ බලලු ආදි ඝාතන සංවිදාන හදාගෙන අහිංසක කොල්ලෝ කෙල්ලෝ රට පුරා ටයර් සෑයවල් යැව්ව එවලින් හිතා ගන්න පුලුවන්. පිටරටවල් මේව ගැන නොදන්නවා නොවෙයි. තඩි ප්‍රියන්තයා UN රෙසලූශන් එකෙත් යකා නටලා! ඌ කියලා පැරග්‍රාෆ් 6 සහ 7 ඉස්සෙල්ලා ඩිස්කස් කොරන්න ඉල්ලලා. එතනත් බහින්බස් වීමක් වෙලා! නන්දසීනි චිත්‍රාභය ශාකබක්ෂ රට බල්ලටම දැම්මා, ඇට නම ලක්ෂේ කෝ ?? හැන්ගිලාද?

    UNHRC adopts resolution against Sri Lanka''s rights record​

    Geneva, Mar 23 (PTI) The UN Human Rights Council in Geneva on Tuesday adopted a resolution against Sri Lanka''s rights record, in a setback to Colombo, which made determined efforts to garner international support ahead of the voting.
    The resolution titled ‘Promotion of Reconciliation Accountability and Human Rights in Sri Lanka’ was adopted by the UNHRC after 22 members out of 47 voted in favour of it. Eleven members voted against the resolution.

    India was among 14 countries which abstained from voting.

    Sri Lanka described the draft resolution as "unwarranted, unjustified and in violations of the relevant articles of the United Nations’ Charter…"
    India urged that the government of Sri Lanka to carry forward some process of reconciliation, address the aspirations of Tamil community and continue to engage constructively with the international community to ensure that the fundamental freedoms and human rights of all its citizens are fully protected.
    Sri Lanka was earlier defeated at three consecutive resolutions at the UN rights body when Gotabaya’s elder brother and incumbent Prime Minister Mahinda Rajapaksa was the country''s president between 2012 and 2014.
    The government of Gotabaya Rajapaksa had officially withdrawn from co-sponsoring the previous resolution undertaken by the previous government. It had called for an international investigation into alleged war crimes committed by both the government troops and the Liberation Tigers of Tamil Eelam (LTTE) during the final phase of the near-three-decade-long civil war that ended in May 2009.
    Sri Lanka was assured of support from China, Russia and several Muslim countries, including Pakistan.
    Ahead of the voting on the resolution, President Gotabaya and Prime Minister Mahinda made phone calls to world Muslim leaders.
    The resolution calls upon "the (Sri Lankan) government to ensure prompt thorough and impartial investigation, if warranted, prosecution of all alleged crimes relating to human rights violations and serious violations of international human rights law".
    The resolution has been tabled by Core Group on Sri Lanka consisting of the United Kingdom, Canada, Germany, Malawi, Montenegro, and North Macedonia at the 46th Session of the (UNHRC) in Geneva. PTI ZH AKJ ZH ZH

    Disclaimer :- This story has not been edited by Outlook staff and is auto-generated from news agency feeds. Source: PTI
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    සැර්ගේ ඩිප්ලොමසි කරන්න UN පර්මනන්ට් රෙප් පත්කොලේ තඩි ප්‍රියන්ත නොහොත් C.A. චන්ද්‍රපේම. මේකා ගේ ඩිප්ලොමසි 89-90 කාලේ මුලු රටම වෙලාගත් ටයර් භීෂණය මැද්දේ ප්‍රා, කහ බලලු ආදි ඝාතන සංවිදාන හදාගෙන අහිංසක කොල්ලෝ කෙල්ලෝ රට පුරා ටයර් සෑයවල් යැව්ව එවලින් හිතා ගන්න පුලුවන්. පිටරටවල් මේව ගැන නොදන්නවා නොවෙයි. තඩි ප්‍රියන්තයා UN රෙසලූශන් එකෙත් යකා නටලා! ඌ කියලා පැරග්‍රාෆ් 6 සහ 7 ඉස්සෙල්ලා ඩිස්කස් කොරන්න ඉල්ලලා. එතනත් බහින්බස් වීමක් වෙලා!

    giphy.gif
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උඹලට හිතෙන්නේ නැද්ද refugee දාලා විසා ඉල්ලන උන්, පැනලා ඉන්න උන් අහු වෙනකොට කියන දේවල් මේවට බලපානවා කියලා? පර දෙමලු පර සිංහලු පර හම්බයෝ ඉන්නවා උන්ව මරනවා කියලා refugee විසා ඉල්ලන. ඒ අස්සේ බෝට්ටු වලින් ඔස්ට්‍රලියා යනවා. එහෙම යන උන් අහු උනාමත් කියන දේවල් තියනවා නේ? බොරුවට refugee දාල විසා ඉල්ලන උන් නවත්තන්න කිසිම රජයක් කවදාවත් කරපු කිසිම දෙයක් නෑ නේ? ලංකාවේ උන් පිට රටවල හොරෙන් පනින එක නවත්තන්න මොනවද ලංකාවේ රජය කරලා තියෙන්නේ කවදා හරි? ලංකාවේ උන් බොරු කිය කිය රට පනිනවා. උන් පනින්නේ ලෝකේ පළමු ලෝකේ රටවල් වලටනේ? තුන්වෙනි ලෝකේ රටවල් ඇරෙන්න? එතකොට ඒ පළමු ලෝකේ රටවල් වල බලධාරීන් පරීක්ෂණ පවතවනවා නේ ඒවා අහු උනාම? එහෙම වෙද්දී උන් refugee කාඩ් එක අදිනවා ඇති නේ?

    මම හිතනවා මේක එක හේතුවක් වෙන්න ඕන ලංකාවට ඉවරයක් නැති මානව හිමිකම් චෝදනා වදින්න.

    මම දැක්කා හැම දේශපාලන පක්ෂයකින්ම ජිනීවා යනවා files අරං. පැරදිලා ඉන්න හැම පක්ෂෙම උන් ගිහින් තියනවා. උන් ගිහින් මොනවද කියන්නේ? කිසි කෙනෙක් දන්නවද ඒ චෝදනා වල මොනවද අන්තර්ගත වෙන්නේ කියලා? මොකටද යන්නේ කියලා? ගම්මන්පිල එහෙමත් ගියා නේ?

    ඒවා හේතු වෙන්නේ නැද්ද මේවට?
    ------ Post added on Mar 24, 2021 at 1:10 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹලට හිතෙන්නේ නැද්ද refugee දාලා විසා ඉල්ලන උන්, පැනලා ඉන්න උන් අහු වෙනකොට කියන දේවල් මේවට බලපානවා කියලා? පර දෙමලු පර සිංහලු පර හම්බයෝ ඉන්නවා උන්ව මරනවා කියලා refugee විසා ඉල්ලන. ඒ අස්සේ බෝට්ටු වලින් ඔස්ට්‍රලියා යනවා. එහෙම යන උන් අහු උනාමත් කියන දේවල් තියනවා නේ? බොරුවට refugee දාල විසා ඉල්ලන උන් නවත්තන්න කිසිම රජයක් කවදාවත් කරපු කිසිම දෙයක් නෑ නේ? ලංකාවේ උන් පිට රටවල හොරෙන් පනින එක නවත්තන්න මොනවද ලංකාවේ රජය කරලා තියෙන්නේ කවදා හරි? ලංකාවේ උන් බොරු කිය කිය රට පනිනවා. උන් පනින්නේ ලෝකේ පළමු ලෝකේ රටවල් වලටනේ? තුන්වෙනි ලෝකේ රටවල් ඇරෙන්න? එතකොට ඒ පළමු ලෝකේ රටවල් වල බලධාරීන් පරීක්ෂණ පවතවනවා නේ ඒවා අහු උනාම? එහෙම වෙද්දී උන් refugee කාඩ් එක අදිනවා ඇති නේ?

    මම හිතනවා මේක එක හේතුවක් වෙන්න ඕන ලංකාවට ඉවරයක් නැති මානව හිමිකම් චෝදනා වදින්න.
    මොන කෙහෙල්මල වුනත් මීට කලින් යුද්දේ ඉවර වුන ගමන් අපි මේ වගේ ඒවා දෙකක් ලස්සනට හැන්ඩල් කරානේ. ඒකට තමයි ඩිප්ලොමසි කියන්නේ. අපි කො ස්පොන්සර් කරා රෙසලූශන් එක, ඊට පස්සේ ඇමෙන්ඩ්මන්ට් ගෙනාවා. "Full and unfettred access" වගේ බල්ලොන්ට වගේ සලකන්න ඉඩ දීලා නියවගෙන හිටියේ නෑ. නන්දසීනි චිත්‍රාභයගේ නොහැකියාවම තමයි ! අපි දයාන් UN rep ඉන්නකොට හෙන පාට් එකකුත් දාලා ඔය ස්වීඩන්, ජර්මනි, යූකේ වලට වැලමිටි පාරකුත් දුන්නා! මේ බලපං!

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොන කෙහෙල්මල වුනත් මීට කලින් යුද්දේ ඉවර වුන ගමන් අපි මේ වගේ ඒවා දෙකක් ලස්සනට හැන්ඩල් කරානේ. ඒකට තමයි ඩිප්ලොමසි කියන්නේ. අපි කො ස්පොන්සර් කරා රෙසලූශන් එක, ඊට පස්සේ ඇමෙන්ඩ්මන්ට් ගෙනාවා. "Full and unfettred access" වගේ බල්ලොන්ට වගේ සලකන්න ඉඩ දීලා නියවගෙන හිටියේ නෑ. නන්දසීනි චිත්‍රාභයගේ නොහැකියාවම තමයි ! අපි දයාන් UN rep ඉන්නකොට හෙන පාට් එකකුත් දාලා ඔය ස්වීඩන්, ජර්මනි, යූකේ වලට වැලමිටි පාරකුත් දුන්නා! මේ බලපං!

    ලංකාව පිළිබඳ පරීක්ෂණයක් පවත්වනවා නං මොකද? එතකොට ඇත්තටම වෙන්නේ මොනවද නොවෙන්නේ මොනවද කියලා මුළු ලෝකෙටම දැන ගන්න පුළුවන්. ලංකාව දිගින් දිගටම පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීම තුල ඒ රටවලට ඒත්තු ගන්වනවා නේද ලංකාව සම්බන්ද චෝදනා ඔක්කොම හරි බව? ඊට වඩා හොඳ නැද්ද පරීක්ෂණ පවත්තලා ඇත්තටම කියලා තියන දේවල් වෙලා ද නැද්ද කියලා බලන එක? එහෙම උනොත් මොනවද වෙන්න පුළුවන් නරක?

    අනිත් උන් මොකටද අපේ ඒවාට ඇඟිලි ගහන්නේ කියලා කියනවා නං එහෙනං උන්ගේ ලෙව කාලා ආධාර ඉල්ලා ණය ඉල්ලන්නේ නැතුව ස්වාධීනව නැගිටින්න වෙයි! අපිට ඕන දේවල් අපි කරනවා වගේම උන්ට ඕන දේවල් උන් කරන්නේ. අපි උන්ගේ ණය/ආධාර වලින් නං ඉන්නේ උන්ට අලි ටෝක්ස් දීලා ඉන්න හම්බ වෙන්නේ නෑ නේ?

    ලංකාව පිළිබඳ පරීක්ෂණ පවත්තලා මේ කෙහෙල්මල ඉවර කරලා දානවා නං මොකද්ද ගැටලුව?

    මම හිතන්නේ, ලංකාවේ දේශපාලකයෝ බරපතල විදිහට මානව හිමිකම් කඩලා තියනවා. මිනිස්සු මරල ඇති ඕන තරං. මේ පරීක්ෂණ වලින් කෙළ වෙන්නේ උන්ට මිසක් මේ රටට නෙවේ.. උන්ට කෙළවෙන නිසයි උන් මේක නවත්තන්නේ. මොකද උන් හොරා කාපු සල්ලි වල ගිණුම් පවා තියෙන්නේ මේ රටවල නේ?

    මම හිතන විදිහ වැරදි වෙන්න පුළුවන්.. නමුත් මට හිතුනේ එහෙම.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    uba kiyana eka hari, eth oka karoth madamulana bandanagarayak danna wenawa.

    yuda aparada walat wada barapathala lesa aparada wela thiyanwa deshapalaka sakkili ballo athin
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාව පිළිබඳ පරීක්ෂණයක් පවත්වනවා නං මොකද? එතකොට ඇත්තටම වෙන්නේ මොනවද නොවෙන්නේ මොනවද කියලා මුළු ලෝකෙටම දැන ගන්න පුළුවන්. ලංකාව දිගින් දිගටම පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීම තුල ඒ රටවලට ඒත්තු ගන්වනවා නේද ලංකාව සම්බන්ද චෝදනා ඔක්කොම හරි බව? ඊට වඩා හොඳ නැද්ද පරීක්ෂණ පවත්තලා ඇත්තටම කියලා තියන දේවල් වෙලා ද නැද්ද කියලා බලන එක? එහෙම උනොත් මොනවද වෙන්න පුළුවන් නරක?

    අනිත් උන් මොකටද අපේ ඒවාට ඇඟිලි ගහන්නේ කියලා කියනවා නං එහෙනං උන්ගේ ලෙව කාලා ආධාර ඉල්ලා ණය ඉල්ලන්නේ නැතුව ස්වාධීනව නැගිටින්න වෙයි! අපිට ඕන දේවල් අපි කරනවා වගේම උන්ට ඕන දේවල් උන් කරන්නේ. අපි උන්ගේ ණය/ආධාර වලින් නං ඉන්නේ උන්ට අලි ටෝක්ස් දීලා ඉන්න හම්බ වෙන්නේ නෑ නේ?

    ලංකාව පිළිබඳ පරීක්ෂණ පවත්තලා මේ කෙහෙල්මල ඉවර කරලා දානවා නං මොකද්ද ගැටලුව?

    මම හිතන්නේ, ලංකාවේ දේශපාලකයෝ බරපතල විදිහට මානව හිමිකම් කඩලා තියනවා. මිනිස්සු මරල ඇති ඕන තරං. මේ පරීක්ෂණ වලින් කෙළ වෙන්නේ උන්ට මිසක් මේ රටට නෙවේ.. උන්ට කෙළවෙන නිසයි උන් මේක නවත්තන්නේ. මොකද උන් හොරා කාපු සල්ලි වල ගිණුම් පවා තියෙන්නේ මේ රටවල නේ?
    හෑ? තොට අන්ද කයිප්පු කැවිලද බොල?? :angry: :angry:

    එහෙම පරීක්ෂණ කරන්න කියලා ඔය LTTE සිම්පතයිසින් ඩයස්පෝරාව සෑහෙන්න ඉල්ලුවා නේ. අනිත් එක එහෙම Full and unfettered දෙන්න වෙනවා කියන්නේ Sovereignty කියන එක ප්‍රශ්නයකට ලක්වෙනවා. එක එකාට ඇවිල්ල අපේ අභ්‍යන්තර ප්‍රශ්න වලට හොට දාන්න පුලුවන් කියන්නේ ඉතින්...
    මේක අන්තර්ජාතිකවත් බ්ලැක් මාක් එකක්. ඒ කියන්නේ රෙසලූශන් එක පරාද කරගන්න තරම්වත් අන්තර්ජාතික මිත්‍රශීලී රටවල් අපට සහය දුන්නේ නෑ කියන්නේ ඒ අයත් ඒ රෙසලූශන් එක අනුමත කරපු බව.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හාමුදුරුවරු 4 නමක් අබිරහස් ලෙස අපවත් උනාම , නිදහස් චතුරශ්‍රයේ මිනිස්සු මැරිලා ඉන්නකොට, ඔය වගේ ප්‍රශ්න රටට එන එක අහන්නත් දෙයක්ද, අටනම ලක්ෂය පුන්නක්කුයි බජිරි කෑවට. පිටරටවල උන් දන්නවා සිද්දිය
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    හාමුදුරුවරු 4 නමක් අබිරහස් ලෙස අපවත් උනාම , නිදහස් චතුරශ්‍රයේ මිනිස්සු මැරිලා ඉන්නකොට, ඔය වගේ ප්‍රශ්න රටට එන එක අහන්නත් දෙයක්ද, අටනම ලක්ෂය පුන්නක්කුයි බජිරි කෑවට. පිටරටවල උන් දන්නවා සිද්දිය
    එව්වා ඔක්කොම ඇත්ත! නමුත් බයියොත් එක්ක , මැදමූලන එක්ක තියෙන ඇරියස් අපේ රට උඩින් කවර් කරන්න බැහැ. මොන ප්‍රශ්න තිබ්බත් ඒවා අපි ස්වෛරී රාජ්‍යක් විදියට ඇතුලේ විසඳ ගන්න අපිට හැකියාවක් නෑ කියල පිලිගන්න එක ??
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හෑ? තොට අන්ද කයිප්පු කැවිලද බොල?? :angry: :angry:
    එහෙම පරීක්ෂණ කරන්න කියලා ඔය LTTE සිම්පතයිසින් ඩයස්පෝරාව සෑහෙන්න ඉල්ලුවා නේ. අනිත් එක එහෙම Full and unfettered දෙන්න වෙනවා කියන්නේ Sovereignty කියන එක ප්‍රශ්නයකට ලක්වෙනවා. එක එකාට ඇවිල්ල අපේ අභ්‍යන්තර ප්‍රශ්න වලට හොට දාන්න පුලුවන් කියන්නේ ඉතින්...
    මේක අන්තර්ජාතිකවත් බ්ලැක් මාක් එකක්. ඒ කියන්නේ රෙසලූශන් එක පරාද කරගන්න තරම්වත් අන්තර්ජාතික මිත්‍රශීලී රටවල් අපට සහය දුන්නේ නෑ කියන්නේ ඒ අයත් ඒ රෙසලූශන් එක අනුමත කරපු බව.

    මෙහෙමයි, මම මේ දේශපාලනික විද්‍යාව ගැඹුරට හදාරපු කෙනෙක් නෙවේ. ඔය theory දන්නේ නෑ.
    මම මේක ගැන උඹෙන් අහන්නේ බොහොම සරලව!

    මෙතන ලංකාව පිලිබඳ පැහැදිලි ප්‍රශ්න තියනවා නේ? අනිත් රටවල ඉන්න මිනිස්සු මෝඩයෝ නෙවේ නේ?
    ලංකාවේ රජයට ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් උනා කියලා ලෝකේ අනිත් රටවල මිනිස්සු ගොනාට අන්දන්න බෑ නේ?

    පිට රටක සමාගමක්/පුද්ගලයෙක් වෙන රටක මිනිහෙකුට රැකියාවක් ලබා දෙන එක ඒ අයගේ පෞද්ගලික තීරණය.
    පිට රටක් වෙනත් රටක පුද්ගලයෙකුට visa ලබා දීම පුරවැසි භාවය ලබා දීම ඒ රටේ පෞද්ගලික තීරණය.
    පිට රටක් තවත් රටක් සමඟ වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම / ආයෝජන අවස්ථා ලබා දීම ඒ රටේ පෞද්ගලික තීරණය.

    ලංකාව වගේ තුන්වෙනි ලෝකේ වැදගම්මක් නැති පොඩි රටක, රටක් වශයෙන්, ජාති වශයෙන් ගත්තම බහුතරය වන සිංහල ජාතිය වශයෙන් බරපතල මානව හිමිකම් උල්ලංගන චෝදනා පැවතීම මම අර උඩින් පෙන්නපු වගේ කරුණු සම්බදව මේ රටට් හොඳද? නරක ද?

    මොකද ඉහත සඳහන් කරුණු කරනා සම්බන්දව යම් රටක්/පුද්ගලයෙක්/සමාගමක් ලංකාව ප්‍රතික්ෂේප කිරීම සරල දෙයක්.
    ප්‍රතික්ෂේප කරපු ලංකාවේ තැන ගන්න තව ඕන තරං රටවල් ලෝකේ තියනවා.

    මේක බරපතල ප්‍රශ්නයක්. මොකද මේක ලංකාවේ ආර්ථිකයට කෙලින්ම බලපාන දෙයක්.
    ලංකාවේ ඉස්සරට මිනිහෙකුට සියලු සුදුසුකම් තිබිලා වත් visa ගන්න බැරි වෙන්න යන්නේ මෙහෙම ගිහින්.
    මේ case සලකලා යම් රටක් මේ රටට එන්න ඒ රටේ සංචාරකයන්ට තහනම් කලොත්, උන් එන්නේ නෑ මෙහෙ.
    එතකොට මේ කිසි දෙයක් වෙන්න බැරි දේවල් නෙවේ.

    දැන් අපිට පක්ෂ/විපක්ෂ රටවල් ඉන්නවා. මේ පක්ෂ/විපක්ෂ රටවල්වල අධීක්ෂණය යටතේ, ලංකාවේ රජයේත් පක්ෂ/අධීක්ෂණය යටතේ, ලංකාවේ අභන්තර කටයුතු වලට අනවශ්‍ය බලපෑමක් ඇති නොවන විදිහට මේ මානව හිමිකම් පරීක්ෂණයක් කරන්න බැරි ඇයි?

    ඒ රටවල් ලංකාවට විරුද්ධ වෙන්න හේතු ඇති. දැනටමත් ලංකාව විශාල කළු පැල්ලම් එක්කයි යන්නේ! මේක මේ විදිහට සුද්ද කර ගන්න බැරි ඇයි?
     
    සරලවම මෙච්චරයි. ඒ කියන්නේ රටක් වශයෙන් අපි පිලිගන්නව අපි failed state එකක් කියලා. අපිට අපේ රටේ සිදුවන මානව හිමිකම් උල්ලංඝන ගැන අපක්ෂපාති පරීක්ෂන පවත්වා වැරදිකරුවන්ට නීතිය තුල දඬුවම් දෙන්න හැකියාවක්, යාන්ත්‍රනයක් හෝ විශ්වාසදායි ස්වාධීන අධිකරණ පද්ධතියක් නැත කියලා. ඒ නොහැකියාව නිසා අන්තරජාතික සංවිදාන මැදිහත් වෙලා බාබෙරියන්ස්ලා වගේ හැසිරෙන අපට ශිෂ්ටව, ස්වාධීනව නීතිය කිරියාත්මක කොරන්න සහය ඉල්ලනවා වගේ වැඩක්..

    උදාහරණයක් විදියට අර කප්පම් අරන් අවුරුදු 5 ක් වයස දෙමල කොල්ලගේ බෙල්ල කපලා මරපු ( ඒ කොල්ලගේ මුලු පවුලම මැරුවා- උන් ඔක්කොම එක රැයින් "කොටි වුනා") "බුද්ධි අංශ " නිලධාරියා ට නීතිය ඉදිරියේ දඬුවම් දෙන්න අපිට බැරිවුනා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    මේ රට යන හැටියට මේම නොවුනොත් ඇති. ඉස්සරට කෝමත් UN එකට වැඩ තියනව ලංකාවේ සිවිල් කෝලහාල දුප්පත් කම මන්දපෝශණය දේශපාලන අරාජිතවදය මීලිශියා යුධ කල්ලි වර්ග වාදි ගැටුම් ආවම සාම සාධක හමුදාව දාල ඇන ගහල අඩ තියන්න රට. මම නම් කියන්නේ කට මැද දොඩවන දේශපාලුවන්ට හොද වැඩේ කියලා. මිනිස්සු මරෙනවා මරණව ඉතින් UN එක නොබැස හිටියොත් තමා පුදුමේ .

    හොද වැඩේ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මොන කෙහෙල්මල වුනත් මීට කලින් යුද්දේ ඉවර වුන ගමන් අපි මේ වගේ ඒවා දෙකක් ලස්සනට හැන්ඩල් කරානේ. ඒකට තමයි ඩිප්ලොමසි කියන්නේ. අපි කො ස්පොන්සර් කරා රෙසලූශන් එක, ඊට පස්සේ ඇමෙන්ඩ්මන්ට් ගෙනාවා. "Full and unfettred access" වගේ බල්ලොන්ට වගේ සලකන්න ඉඩ දීලා නියවගෙන හිටියේ නෑ. නන්දසීනි චිත්‍රාභයගේ නොහැකියාවම තමයි ! අපි දයාන් UN rep ඉන්නකොට හෙන පාට් එකකුත් දාලා ඔය ස්වීඩන්, ජර්මනි, යූකේ වලට වැලමිටි පාරකුත් දුන්නා! මේ බලපං!

    මොනා වුනත් හෙන කික් එකක් එනව බන් දයාන්ගේ කතාවට!

    We did not spawn fascism on our soil
    We did not set out to conquer the world
    We did not adopt a posture of neutrality between fascism and democracy in order to build our prosperity
    We do not need lectures from those who did! :love2:
     
    හ්ම්..හ්ම්...