Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UN එක ලංකාවට *කේ අරි. ඉන්දියාව, ජපානය අහක බලයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් බලන්න එකේ හැටි! පුරව්සියෝ විදිහට උඹ ඔය කියලා තියන විදිහටම අපි දන්නවා නේ

"අපිට අපේ රටේ සිදුවන මානව හිමිකම් උල්ලංඝන ගැන අපක්ෂපාති පරීක්ෂන පවත්වා වැරදිකරුවන්ට නීතිය තුල දඬුවම් දෙන්න හැකියාවක්, යාන්ත්රනයක් හෝ විශ්වාසදායි ස්වාධීන අධිකරණ පද්ධතියක් නැත කියලා."

ඒකම දේ ඒක අපි "ලෝකයා ඉදිරියේ පිලිනොගත්ත" එක විතරනේ?

ලෝකේ ඉස්සරහා අපි පිලි ගන්නේ නෑ අපිට එහෙම අපක්ෂපාති නීතියක් නැති බව. නමුත් ඇත්තටම නෑ නේ?

දැන් ඒක නැති බව අපි විතරද දන්නේ? නෑ නේ? ඔය ලෝකේ හැම රටම අපි කරන්නේ බොරුව බව දන්නවා නේ?

මේ රටෙන් ගියපු කියක් මිනිස්සු ඇද්ද පහුගිය කාලෙට ඒ ඒ රටවල් හරහා "ඔප්පු කල හැකි සාක්ෂි සහිතව" මානවහිමිකම් එකට පැමිණිලි කරපු?

අපි දන්නවද ඒවා?

ඊට අමතරව internet හරහා මෙහෙ අසාධාරණ වෙච්චි මිනිස්සු විවිධ දේවල් යවලා ඇද්ද මේ වෙද්දී..

අපි දන්නවද ඒවා?

මේ රජය කවදා හරි track කරලා තියනවද මිනිස්සු මොනවද යවන්නේ කියලා?

උඹ හිතනවද ලෝකේ මිනිස්සු මෙහෙ වෙච්චි දේවල් දන්නේ නෑ කියලා?

නිකමට හිතපන් ඒ මැරුවේ උඹේ පවුල කියලා. උඹට සාක්ෂි තියනවා ඔප්පු කරන්න. උඹ අනේ අපේ රටට් නේ කැළලක් වෙන්නේ කියලා නිකන් ඉන්නවද?

උන් දන්නවා මෙහෙ මොකද වෙන්නේ කියලා.

යකෝ මරණ දඬුවම ලැබිච්ච එකෙක් නේද අර පහුගිය කාලේ පාර්ලිමේන්තුවට ගත්තේ?

ඔයිට කලිනුත් හිටපු LTTE ත්‍රස්තවාදියෙක් පාර්ලිමේන්තුවට ගත්තා නේද?

යකෝ බෝම්බ පුපුරලා සමුලඝතනයක් වෙලා දැන් අවුරුදු 2යි. ඒවාට සම්බන්ද එකම එක දේශපාලකයෙක්ට හරි මරණ දඬුවම දුන්නද?

මැල්කම් පුජක තුමා මේකට සාධාරණයක් කරන්න සැහෙන්න උත්සහ කළා.

පාප් ට සැහෙන්න බලයක් තියනවා හොඳේ? ලෝකේ කතෝලික ප්‍රජාව බලන්න ඇති මෙහෙ මොකද වෙන්නේ කියලා.

උන් දන්නවා මෙහෙ මොකද වෙන්නේ කියලා. උන්ගේ බුද්ධි අංශ මෙහෙ තියනවා. උන් හරියටම දන්නවා මෙහෙ මොකද වෙන්නේ කියලා. මේක ෆේල් රටක් කියලා උන් දන්නවා. මට නං කියන්න කිසිම දෙයක් නෑ.

දැන් සම්මත උනා නේද?

[QUOTE="shenic88, post: 26240678, member: 574687"] [SIZE=4]දැන් බලන්න එකේ හැටි! පුරව්සියෝ විදිහට උඹ ඔය කියලා තියන විදිහටම අපි දන්නවා නේ "අපිට අපේ රටේ සිදුවන මානව හිමිකම් උල්ලංඝන ගැන අපක්ෂපාති පරීක්ෂන පවත්වා වැරදිකරුවන්ට නීතිය තුල දඬුවම් දෙන්න හැකියාවක්, යාන්ත්රනයක් හෝ විශ්වාසදායි ස්වාධීන අධිකරණ පද්ධතියක් නැත කියලා." ඒකම දේ ඒක අපි "ලෝකයා ඉදිරියේ පිලිනොගත්ත" එක විතරනේ? ලෝකේ ඉස්සරහා අපි පිලි ගන්නේ නෑ අපිට එහෙම අපක්ෂපාති නීතියක් නැති බව. නමුත් ඇත්තටම නෑ නේ? දැන් ඒක නැති බව අපි විතරද දන්නේ? නෑ නේ? ඔය ලෝකේ හැම රටම අපි කරන්නේ බොරුව බව දන්නවා නේ? මේ රටෙන් ගියපු කියක් මිනිස්සු ඇද්ද පහුගිය කාලෙට ඒ ඒ රටවල් හරහා "ඔප්පු කල හැකි සාක්ෂි සහිතව" මානවහිමිකම් එකට පැමිණිලි කරපු? අපි දන්නවද ඒවා? ඊට අමතරව internet හරහා මෙහෙ අසාධාරණ වෙච්චි මිනිස්සු විවිධ දේවල් යවලා ඇද්ද මේ වෙද්දී.. අපි දන්නවද ඒවා? මේ රජය කවදා හරි track කරලා තියනවද මිනිස්සු මොනවද යවන්නේ කියලා? උඹ හිතනවද ලෝකේ මිනිස්සු මෙහෙ වෙච්චි දේවල් දන්නේ නෑ කියලා? නිකමට හිතපන් ඒ මැරුවේ උඹේ පවුල කියලා. උඹට සාක්ෂි තියනවා ඔප්පු කරන්න. උඹ අනේ අපේ රටට් නේ කැළලක් වෙන්නේ කියලා නිකන් ඉන්නවද? උන් දන්නවා මෙහෙ මොකද වෙන්නේ කියලා. යකෝ මරණ දඬුවම ලැබිච්ච එකෙක් නේද අර පහුගිය කාලේ පාර්ලිමේන්තුවට ගත්තේ? ඔයිට කලිනුත් හිටපු LTTE ත්‍රස්තවාදියෙක් පාර්ලිමේන්තුවට ගත්තා නේද? යකෝ බෝම්බ පුපුරලා සමුලඝතනයක් වෙලා දැන් අවුරුදු 2යි. ඒවාට සම්බන්ද එකම එක දේශපාලකයෙක්ට හරි මරණ දඬුවම දුන්නද? මැල්කම් පුජක තුමා මේකට සාධාරණයක් කරන්න සැහෙන්න උත්සහ කළා. පාප් ට සැහෙන්න බලයක් තියනවා හොඳේ? ලෝකේ කතෝලික ප්‍රජාව බලන්න ඇති මෙහෙ මොකද වෙන්නේ කියලා. උන් දන්නවා මෙහෙ මොකද වෙන්නේ කියලා. උන්ගේ බුද්ධි අංශ මෙහෙ තියනවා. උන් හරියටම දන්නවා මෙහෙ මොකද වෙන්නේ කියලා. මේක ෆේල් රටක් කියලා උන් දන්නවා. මට නං කියන්න කිසිම දෙයක් නෑ. දැන් සම්මත උනා නේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom