UN එක කියන කථා අපේ දුරකථන සේවාව ගැන
බලල නිකන්ම යන්නෙපා. බම්ප් එකක්වත් දාල යන්න.
අපේ දුරකතන සේවා ගැන, UN වාර්තාවක් කියන්නෙ මෙහෙමයි
පසුගිය වසර ගණනාව තුළදී මෙරට දුරකතන සන්නිවේදන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදුවිය. සමාගම් අතර තරගය වැඩිවූ අතර ගාස්තු ක්‍රම ක්‍රමයෙන් පහළ ගියේය.
මේ තත්ත්වය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් කර තිබෙන නවතම අධ්‍යනයකින් අනාවරණය කර තිබෙන්නේ විදුලි සංදේශ සේවාවල මිල අඩුවෙමින් එම සේවා ජනතාවට දැරිය හැකි ලෝකයේ ප්රමුඛ රටවල් තුන අතරට ශ්‍රී ලංකාවද පැමිණ තිබෙන බවයි.
2010 වසර වෙනුවෙන් මෙම සංගමය විසින් සිදුකර තිබෙන මෙම අධ්‍යනයේදී ජංගම දුරකතන, ස්ථාවර දුරකතන හා ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවල පිරිවැයේ සිදුවූ වෙනස්කම් සලකා බලා තිබෙන අතර දකුණු ආසියාතික රටවල් වන ලංකාව, භූතානය හා බංග්ලාදේශය මෙම සේවා වඩාත්ම ජනතාවට දැරිය හැකි මිලකට සපයන ප්‍රමුඛතම රටවල් තුන බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ සේවාවල පිරිවැය වසර දෙකකට පෙර පැවතියාට වඩා 2010 වසරේදී සියයට 67.4 කින් අඩුවී තිබෙන බව සඳහන්ය.
භූතානයේ මෙම පිරිවැය සියයට 75.4 කින්ද, බංග්ලාදේශයේ සියයට 65.2 කින්ද පහළ ගොස් තිබේ.
පසුගිය වසර දෙකට සාපේක්ෂව ලෝකය පුරා වෙසෙන ජනතාව තොරතුරු තාක්ෂණ සේවා සඳහා ගෙවූ පිරිවැය සියයට 18 කින්ද, පුළුල් පරාස සේවා සඳහා ගෙවූ මිල සියයට 50 කින්ද, ජංගම දුරකතන සේවා සඳහා ගෙවූ මිල සියයට 22 කින්ද, ස්ථාවර දුරකතන සේවා සඳහා ගෙවූ මිල සියයට 07 කින්ද අඩුවී ඇත.