UN General Assembley

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Maithripala-Daham-sirisena-@-UN-2015-Sep.jpg

    සිරිසේන මහත්තය කිව්වෙ පවුල්වාදය අවසන් කරනව කියල නේද? උන්නැහේ ඉතිං කියන දේ කරන මනුස්සයලු නේද? අඩේ දහම් කොලුව පිට එකෙක්ගෙවත්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මට නම් පෙන්නෙ නැහැ උබට දුක්වෙන්න වත් කෙන්ති ගන්නවත් කිසිම් හෙතුවක්. මොක්ටද ඔක්ට දුක්වෙන්නෙ. මහින්ද ගිය පාරෙම යනවනෙ සිරාත්. එතින් උබලා හරි නම් සතුටු වෙන්න එපයි. පබයත් මෙහෙම් හිටියට රජෙක් කියල රජෙක්ගෙ ගතිපැවතුමක් තියනවා කියල. අපි නම් රෙද්ද උස්ස්ගෙන කැගහුවත් කම්ක් නැහැ එකලෙත් කැගහුව නෙ. උබ ඔන්න ඔහෙ ආයුබොවෙවා මහරජානනි කියගෙන හිටපන්කො සිරාටත්.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Machang, Apinam duk wenna one naha thamai. Habai, Andu peraluweth, Ranil pin agamathi wuneth Oya kiyana Siresenawa eliyata dala ne. Ithin waradda kawuru karath waradi kiyana widihata nihathamani weyan machang. Mokada, mahinda kale hadapu parawal kannada kiyala ahapu minissuma, ada ewage name board wenas karala thamunge nam dala thamange wadak widihata rate janathwata pennanna tharam asarana wela machang. So, as a matter of facts, Just accept MR was a good leader than fucking MY2. OR pinpi agamathi :p
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මට නම් පෙන්නෙ නැහැ උබට දුක්වෙන්න වත් කෙන්ති ගන්නවත් කිසිම් හෙතුවක්. මොක්ටද ඔක්ට දුක්වෙන්නෙ. මහින්ද ගිය පාරෙම යනවනෙ සිරාත්. එතින් උබලා හරි නම් සතුටු වෙන්න එපයි. පබයත් මෙහෙම් හිටියට රජෙක් කියල රජෙක්ගෙ ගතිපැවතුමක් තියනවා කියල. අපි නම් රෙද්ද උස්ස්ගෙන කැගහුවත් කම්ක් නැහැ එකලෙත් කැගහුව නෙ. උබ ඔන්න ඔහෙ ආයුබොවෙවා මහරජානනි කියගෙන හිටපන්කො සිරාටත්.

    apita duka na ban. ubalata duka hithenna damme:lol:

    pawlwadaya
    yahapalanaya
    my ass:lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් බන් තාත්ති නැතිව තනියෙන් ගේදර ඉන්න බැ කිව්වා නිසාලු එක්කෙන් ගිහින් තියෙන්නේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මරුසිරා;19023691 said:
    පව් බන් තාත්ති නැතිව තනියෙන් ගේදර ඉන්න බැ කිව්වා නිසාලු එක්කෙන් ගිහින් තියෙන්නේ

    this is hilarious :lol:
    btw, why the fk is he sitting next to the president of sri lanka and with the official SL delegation? isn't there a public gallery or something where he can sit and watch the proceedings?:oo:

    This must be a world record! They must be the first father and son to sit in UN general assembly.

    AAdambarai puthe:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ශ්! කට කට, පිරිසිදු යහපාලනේ කැත කරන්න එපා.
    මේක ලෝක වාර්තාවක් බන්..
    තාත්තයි පුතයි ÙN ජෙනරල් ඇසෙම්බ්ලි එකේ එකපාර හිටියෙ මොන කාලෙද?

    සැබෑම ආඩම්බරයි බන් ලාංකිකයෙක් වීම ගැන.:lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේක ලෝක වාර්තාවක් බන්..
    තාත්තයි පුතයි ÙN ජෙනරල් ඇසෙම්බ්ලි එකේ එකපාර හිටියෙ මොන කාලෙද?

    සැබෑම ආඩම්බරයි බන් ලාංකිකයෙක් වීම ගැන.:lol:

    වැඩක් නෑ බන් ඕව කියල. nissan ලම්බෝගිනිය්ක්, night race එකක් අල්ලන් කියවන්න ගනියි.
    smh