Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UN Look @ human-rights u r talking about..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්මව සසල කල දිගම්පතහ කේදවාචකය!

දේශය වෙනුවෙන් සටන් බිමේ ආදවණීය රණ විරුවන්ට නිවාඩුවක් ලැබුනේ ඉතා කලාතුරකිනි. එයද ඉතාමත් කෙටි කාලයකි.

නිවාඩුව ගෙදර ගත කලත් ඔවුන්ගේ සිත තිබුනේ සටන් බිම වෙතය. මෙය කෙසේ හෝ නිම කිරීමේ අදහස ඔහුන්ගේ සිතතුල සැමවිටම තිබුනි.

දිනය වූයේ 2006 අගෝස්තු 16 වෙනිදා ය.

තම ආදරණීය මවට සමුදුන්නේ, තම ආදරණීය පියාට සමුදුන්නේ, 'අම්මේ මං ගිහින් එන්නම් යයි කියමිනි. තම ආදරනීය දෙමව් පියන් සැනසීමට එසේ කියුවත්, නැවත ඒමට ඇති විස්වාසයෙහි සැකය ඔහු තුල නිරතුරුවම තිබෙන්නට ඇත. මන්දයත්, සැබෑවටම යුද්ධයේ බිහිසුනු බව ඔවුන් දැන සිටි නිසාවෙනි.'....

ආදරනීය සැමියාට අවසන් වරට දනගසා වදින බව එදා එම ආදරණීය බිරිඳ දැන සිටියේද නැත.

ආදරණීය පියානන් මේ යන්නේ අවසන් ගමන් බව පුන්චි එකා දැන සිටියේ නැත.

'තත්ති ආයි එනකොට මට බොනික්කෙක් අරන් එන්න හොදේ!'

කඳුලු පිරි දෙනෙතින් තම ආදරියන්ගෙන් සමුගෙන පැමිණියේ දේශය වෙනුවෙන් නැවතත් යුධබිමට යාමටයි.

නිවාඩුව අවසන් කර රාජකාරි සඳහා වාර්තා කරන සෙබළු දිගම්පතන ප්රදේශයට පැමිණෙති. ඔවුන් එම බස් රථවලින් බැසගත් පසුව ති්රකුණාමලයේ සිට පැමිණි පිරිස් එම බස් රථවලට ගොඩවීම සිදුවේ. ති්රකුණාමලයේ සිට පැමිණ තිබූ බස් රථවලට කොළඹ සිට පැමිණි පිරිසට ගොඩවීම සිදුවේ. මෙය සිදුවන ස්ථානය ලෙස දඹුල්ල ති්රකුණාමලය පාරේ පිහිටි දිගම්පතහ ප්රදේශයේ බොරළුවල ප්රදේශය තෝරා ගෙන තිබුණි.

ති්රකුණාමලය නාවික හමුදා කඳවුරේ සෙබළුන්ටද තවත් එවැනි එක් දවසක් උදාවී තිබුණි.

නිවාඩුව අවසන් කර රාජකාරි සඳහා වාර්තා කරන සෙබළුන් සහ නිවාඩුව සදහා නිවසට යාමට පැමිනියේ ගිනි අවි කිසිවක් නොමැතිවය.

වෙලාව පස්වරු 1.45 පමණ වන්නට ඇත. දඹුල්ල දෙසින් පැමිණි කැන්ටර් වර්ගයේ සුදු පැහැති ලොරියක් බොරළුවල දෙසට ධාවනය වන්නට විය. බොරළුවල දෙසට වේගයෙන් ධාවනය වන ලොරිය දුටු ආරක්ෂාවට සිටි පිරිස එය නවත්වන ලෙස නියෝග කළහ. එහෙත් ටීෂර්ට් එකක් හැඳ සිටි සහ උඩු රැවුලකින් යුතු වූ මිනිසෙක් වූ රියදුරු ලොරිය නවත්වන ආකාරයක් නොපෙනෙන්නට විය. එක් සෙබලෙක් ලොරිය දෙසට වෙඩි තියන්ට සූදානම් විය. ඔහුත් යටකරගෙන ගිය ලොරියේ රියදුරු;

“බ්රේක් නෑ... බ්රේක් නෑ...” යනුවෙන් කෑගසන්නට විය. මේ අතර හමුදා සෙබළු ද පැත්තකට පැන්නේ බ්රේක් නැති ලොරියෙන් බේරීම සඳහා ය. එහෙත් හමුදා සෙබළුන් නොසිතූ ආකාරයේ වෙනත් අයුරකින් මරුවා ළඟා වෙමින් තිබුණි.

බොරළු වළ මැදට ම පැමිණී කැන්ටර් රථය ගිනි ජාලාවක් බවට පත්වෙමින් පුපුරා ගියේය. අහස උසට නැගී ගිනි ජාලාවත් සමඟ ම අසල සිටි සෙබළ පිරිස් ඇද වැටුණහ. තරමක් දුරින් සිටි පිරිස “ඩවුන්... ඩවුන්...” යැයි කෑ ගැසූහ.

එහෙත් ඒ වන විටත් සිදුවීමට තිබූ විනාශය සිදුවී අවසාන ය.

නිරායුධ හමුදා සෙබලුන් 94කට මරු කැඳවමින් තවත් සෙබලුන් 116ක් තුවාල ලැබූහ.

එදා බොනික්කා වෙනුවට පුන්චි එකාට ලැබුනේ තම ආදරණීය පියාගෙ මල සිරුරයි.

මේතියෙන්නෙ එක්සත් ජාතීන්ගෙ සංවිදානෙ සාධාරනීකරනය කරන්න යන මානව හිතකාමී ක්රියා.. චැනල් 4 උඩදාගෙන කඩේයන මානව හිතකාමී කොටින්ගෙ සත්කාර..

උන් එකට චැනල් 4 එකට සමූල ඝාතන කියන්නෙ මානව හිමිකම්...!!

(උපුටාගනු ලැබුවේ උපුටාගැනීමට තහනම් යැයි සදහන් ෆේස් බුකියෙ ලිපියකිනි. මේව දැක්කම ලේ කකියනව, ඒකයි දැම්මෙ . .)

[QUOTE="GAC, post: 12330479, member: 224361"] [CENTER] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/420888_129437637183109_119519538174919_126003_1951051841_n.jpg[/IMG] ලක්මව සසල කල දිගම්පතහ කේදවාචකය! දේශය වෙනුවෙන් සටන් බිමේ ආදවණීය රණ විරුවන්ට නිවාඩුවක් ලැබුනේ ඉතා කලාතුරකිනි. එයද ඉතාමත් කෙටි කාලයකි. නිවාඩුව ගෙදර ගත කලත් ඔවුන්ගේ සිත තිබුනේ සටන් බිම වෙතය. මෙය කෙසේ හෝ නිම කිරීමේ අදහස ඔහුන්ගේ සිතතුල සැමවිටම තිබුනි. ................... ................. ............... දිනය වූයේ 2006 අගෝස්තු 16 වෙනිදා ය. තම ආදරණීය මවට සමුදුන්නේ, තම ආදරණීය පියාට සමුදුන්නේ, 'අම්මේ මං ගිහින් එන්නම් යයි කියමිනි. තම ආදරනීය දෙමව් පියන් සැනසීමට එසේ කියුවත්, නැවත ඒමට ඇති විස්වාසයෙහි සැකය ඔහු තුල නිරතුරුවම තිබෙන්නට ඇත. මන්දයත්, සැබෑවටම යුද්ධයේ බිහිසුනු බව ඔවුන් දැන සිටි නිසාවෙනි.'.... ආදරනීය සැමියාට අවසන් වරට දනගසා වදින බව එදා එම ආදරණීය බිරිඳ දැන සිටියේද නැත. ආදරණීය පියානන් මේ යන්නේ අවසන් ගමන් බව පුන්චි එකා දැන සිටියේ නැත. 'තත්ති ආයි එනකොට මට බොනික්කෙක් අරන් එන්න හොදේ!' කඳුලු පිරි දෙනෙතින් තම ආදරියන්ගෙන් සමුගෙන පැමිණියේ දේශය වෙනුවෙන් නැවතත් යුධබිමට යාමටයි. ........... .............. ................ නිවාඩුව අවසන් කර රාජකාරි සඳහා වාර්තා කරන සෙබළු දිගම්පතන ප්රදේශයට පැමිණෙති. ඔවුන් එම බස් රථවලින් බැසගත් පසුව ති්රකුණාමලයේ සිට පැමිණි පිරිස් එම බස් රථවලට ගොඩවීම සිදුවේ. ති්රකුණාමලයේ සිට පැමිණ තිබූ බස් රථවලට කොළඹ සිට පැමිණි පිරිසට ගොඩවීම සිදුවේ. මෙය සිදුවන ස්ථානය ලෙස දඹුල්ල ති්රකුණාමලය පාරේ පිහිටි දිගම්පතහ ප්රදේශයේ බොරළුවල ප්රදේශය තෝරා ගෙන තිබුණි. ති්රකුණාමලය නාවික හමුදා කඳවුරේ සෙබළුන්ටද තවත් එවැනි එක් දවසක් උදාවී තිබුණි. නිවාඩුව අවසන් කර රාජකාරි සඳහා වාර්තා කරන සෙබළුන් සහ නිවාඩුව සදහා නිවසට යාමට පැමිනියේ ගිනි අවි කිසිවක් නොමැතිවය. ........... ............... .............. වෙලාව පස්වරු 1.45 පමණ වන්නට ඇත. දඹුල්ල දෙසින් පැමිණි කැන්ටර් වර්ගයේ සුදු පැහැති ලොරියක් බොරළුවල දෙසට ධාවනය වන්නට විය. බොරළුවල දෙසට වේගයෙන් ධාවනය වන ලොරිය දුටු ආරක්ෂාවට සිටි පිරිස එය නවත්වන ලෙස නියෝග කළහ. එහෙත් ටීෂර්ට් එකක් හැඳ සිටි සහ උඩු රැවුලකින් යුතු වූ මිනිසෙක් වූ රියදුරු ලොරිය නවත්වන ආකාරයක් නොපෙනෙන්නට විය. එක් සෙබලෙක් ලොරිය දෙසට වෙඩි තියන්ට සූදානම් විය. ඔහුත් යටකරගෙන ගිය ලොරියේ රියදුරු; “බ්රේක් නෑ... බ්රේක් නෑ...” යනුවෙන් කෑගසන්නට විය. මේ අතර හමුදා සෙබළු ද පැත්තකට පැන්නේ බ්රේක් නැති ලොරියෙන් බේරීම සඳහා ය. එහෙත් හමුදා සෙබළුන් නොසිතූ ආකාරයේ වෙනත් අයුරකින් මරුවා ළඟා වෙමින් තිබුණි. බොරළු වළ මැදට ම පැමිණී කැන්ටර් රථය ගිනි ජාලාවක් බවට පත්වෙමින් පුපුරා ගියේය. අහස උසට නැගී ගිනි ජාලාවත් සමඟ ම අසල සිටි සෙබළ පිරිස් ඇද වැටුණහ. තරමක් දුරින් සිටි පිරිස “ඩවුන්... ඩවුන්...” යැයි කෑ ගැසූහ. එහෙත් ඒ වන විටත් සිදුවීමට තිබූ විනාශය සිදුවී අවසාන ය. .................... ................. ............... නිරායුධ හමුදා සෙබලුන් 94කට මරු කැඳවමින් තවත් සෙබලුන් 116ක් තුවාල ලැබූහ. ............. .............. ......................... එදා බොනික්කා වෙනුවට පුන්චි එකාට ලැබුනේ තම ආදරණීය පියාගෙ මල සිරුරයි. .............. ............. ............ [SIZE=4] [/SIZE][LEFT][SIZE=4]මේතියෙන්නෙ එක්සත් ජාතීන්ගෙ සංවිදානෙ සාධාරනීකරනය කරන්න යන මානව හිතකාමී ක්රියා.. චැනල් 4 උඩදාගෙන කඩේයන මානව හිතකාමී කොටින්ගෙ සත්කාර.. [/SIZE] [SIZE=5][COLOR=Red]උන් එකට චැනල් 4 එකට සමූල ඝාතන කියන්නෙ මානව හිමිකම්...!![/COLOR][/SIZE] (උපුටාගනු ලැබුවේ උපුටාගැනීමට තහනම් යැයි සදහන් ෆේස් බුකියෙ ලිපියකිනි. මේව දැක්කම ලේ කකියනව, ඒකයි දැම්මෙ . .) [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom