Deputy IGP of Police Mr. Pathirana was also attacked by the protesters.
lkdood Member Apr 7, 2008 56,856 1,798 0 Washington, D.C. / London, U.K. Jul 6, 2010 #21 Deputy IGP of Police Mr. Pathirana was also attacked by the protesters.
topedo Banned Jun 27, 2010 343 34 0 Jul 7, 2010 #22 වගකිවයුතු ආණ්ඩුවක් එක්සත් ජාතීන්ගේ සන්විධානය සමග ප්‍රශ්න විසඳගන්න යන්නේ විමල්ලා වගේ බූරුවො පාවිච්චි කරලා නම් අපේ හමුදා නිලධරින්ට දෙයියන්ගෙම පිහිටයි.
වගකිවයුතු ආණ්ඩුවක් එක්සත් ජාතීන්ගේ සන්විධානය සමග ප්‍රශ්න විසඳගන්න යන්නේ විමල්ලා වගේ බූරුවො පාවිච්චි කරලා නම් අපේ හමුදා නිලධරින්ට දෙයියන්ගෙම පිහිටයි.
Banks PLK Well-known member Apr 18, 2010 3,988 407 83 AUH, CMB , DXB Jul 7, 2010 #23 gon weerwansyamakes d country look bad
rauxz Member Aug 27, 2009 7,393 377 0 හිත ගිය තෑන...... Jul 7, 2010 #25 topedo said: වගකිවයුතු ආණ්ඩුවක් එක්සත් ජාතීන්ගේ සන්විධානය සමග ප්‍රශ්න විසඳගන්න යන්නේ විමල්ලා වගේ බූරුවො පාවිච්චි කරලා නම් අපේ හමුදා නිලධරින්ට දෙයියන්ගෙම පිහිටයි. Click to expand... sahathika aththa...
topedo said: වගකිවයුතු ආණ්ඩුවක් එක්සත් ජාතීන්ගේ සන්විධානය සමග ප්‍රශ්න විසඳගන්න යන්නේ විමල්ලා වගේ බූරුවො පාවිච්චි කරලා නම් අපේ හමුදා නිලධරින්ට දෙයියන්ගෙම පිහිටයි. Click to expand... sahathika aththa...
topedo Banned Jun 27, 2010 343 34 0 Jul 7, 2010 #26 ජනප්‍රියත්වයට තියෙන කෑදැර කම නිසා විමල් වීරවංශ එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරිපිට කරන ජරා වැඩ නිසා ලංකාවේ නම තවත් කැත වෙනවා වගේම අපේ හමුදා නිලධාරින්ට තියෙන අවදානම තවත් වැඩි වෙනවා.විමල් මැරයන් සහ පතාල සාමජිකයන් සමග ගොස් දේශීය සහ වීදේශිය සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම නිසා ලංකාවට සහය දෙන රටවල් අපෙන් ඈත් වීමේ ප්‍රවනතාවයක් ඇතිවෙනවා.
ජනප්‍රියත්වයට තියෙන කෑදැර කම නිසා විමල් වීරවංශ එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරිපිට කරන ජරා වැඩ නිසා ලංකාවේ නම තවත් කැත වෙනවා වගේම අපේ හමුදා නිලධාරින්ට තියෙන අවදානම තවත් වැඩි වෙනවා.විමල් මැරයන් සහ පතාල සාමජිකයන් සමග ගොස් දේශීය සහ වීදේශිය සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම නිසා ලංකාවට සහය දෙන රටවල් අපෙන් ඈත් වීමේ ප්‍රවනතාවයක් ඇතිවෙනවා.
soopy452000 Well-known member Aug 21, 2006 2,512 148 63 37 Malabe Jul 7, 2010 #27 topedo said: ජනප්‍රියත්වයට තියෙන කෑදැර කම නිසා විමල් වීරවංශ එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරිපිට කරන ජරා වැඩ නිසා ලංකාවේ නම තවත් කැත වෙනවා වගේම අපේ හමුදා නිලධාරින්ට තියෙන අවදානම තවත් වැඩි වෙනවා.විමල් මැරයන් සහ පතාල සාමජිකයන් සමග ගොස් දේශීය සහ වීදේශිය සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම නිසා ලංකාවට සහය දෙන රටවල් අපෙන් ඈත් වීමේ ප්‍රවනතාවයක් ඇතිවෙනවා. Click to expand... Me gona athal ape ewunata therenne na machan....uta chande deepu ewu kiyayi u kale honda wadak kiyala....mole thiyana ewun dannawa owe prathu wipaka....UN ekenma Adara aran....UN ekatama kelinawa............mehemath.....prashna wisandannenath modayo ban.....yako ohoma prashna wisandanne.....Upawasa karala nuugath ratawal.....pissu athal.....
topedo said: ජනප්‍රියත්වයට තියෙන කෑදැර කම නිසා විමල් වීරවංශ එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරිපිට කරන ජරා වැඩ නිසා ලංකාවේ නම තවත් කැත වෙනවා වගේම අපේ හමුදා නිලධාරින්ට තියෙන අවදානම තවත් වැඩි වෙනවා.විමල් මැරයන් සහ පතාල සාමජිකයන් සමග ගොස් දේශීය සහ වීදේශිය සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම නිසා ලංකාවට සහය දෙන රටවල් අපෙන් ඈත් වීමේ ප්‍රවනතාවයක් ඇතිවෙනවා. Click to expand... Me gona athal ape ewunata therenne na machan....uta chande deepu ewu kiyayi u kale honda wadak kiyala....mole thiyana ewun dannawa owe prathu wipaka....UN ekenma Adara aran....UN ekatama kelinawa............mehemath.....prashna wisandannenath modayo ban.....yako ohoma prashna wisandanne.....Upawasa karala nuugath ratawal.....pissu athal.....