Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Una natakai eth apita hondai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලය මැවූ වෙනසක අරුමේ

සැප්තැම්බර් 21ට කලින් ප්රභූ ආරක්ෂාව දැක්කහම

මුන් මේ නාස්ති කරන්නේ අපේ බදු මුදල්..

මුන්ට සැප වාහන..අපි බස් එකේ හිරවෙලා..

VIP වෙන්නේ ඕන Ambulance විතරයි..

සැප්තැම්බර් 21ට පස්සේ ප්රභූ ආරක්ෂාව දැක්කහම

දැන් රටේ නායකයොන්ට බස් එකේ යන්න කියලද කියන්නේ ?

අපේ නායකයෝ අපි ආරක්ෂා කර ගන්න ඕන...

මේක ස්විට්සර්ලන්තයවත්, ස්වීඩනයවත් නෙමෙයි..

සැප්තැම්බර් 21ට කලින් මුදල් අච්චු ගැහුවහම

මෙන්න මුන් සල්ලි ප්රින්ට් කරනවෝ..

රටේ උද්ධමනය ඉහළ යනවෝ...

මුදල් අච්චු ගහන්න නායකයෝ මොකටද?

සැප්තැම්බර් 21ට පස්සේ මුදල් අච්චු ගැහුවහම

මේක ද්රවශීලිතාව කළමනාකරණය කරගැනීමක්..

මෙය මුදල් සැපයුම වෙනස්වීමේ දිගුකාලීන ප්රවණතාව..

මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම ඉහළ යෑම..

සැප්තැම්බර් 21ට කලින් ණය ගත්තහම

මෙන්න මුං ණය ගන්නවෝ...

බඩේ ඉන්න දරුවත් ලක්ෂ 5ක් ණය කරලා මේ හැතිකරේ..

ණය ගන්න ආණ්ඩුවක් මොකටද ?

සැප්තැම්බර් 21ට පස්සේ ණය ගත්තහම

මේවා රටේ සංවර්ධනයට ගත්තු ඒවා කියලා දැනෙනකොට ගහපු කතිරේ ගැන මාර සතුවක් දැනෙන්නෙ..

[QUOTE="Podinilame, post: 30283081, member: 583252"] කාලය මැවූ වෙනසක අරුමේ ================= 🔺සැප්තැම්බර් 21ට කලින් ප්රභූ ආරක්ෂාව දැක්කහම ▪️මුන් මේ නාස්ති කරන්නේ අපේ බදු මුදල්.. ▪️මුන්ට සැප වාහන..අපි බස් එකේ හිරවෙලා.. ▪️VIP වෙන්නේ ඕන Ambulance විතරයි.. 🔺සැප්තැම්බර් 21ට පස්සේ ප්රභූ ආරක්ෂාව දැක්කහම ▪️දැන් රටේ නායකයොන්ට බස් එකේ යන්න කියලද කියන්නේ ? ▪️අපේ නායකයෝ අපි ආරක්ෂා කර ගන්න ඕන... ▪️මේක ස්විට්සර්ලන්තයවත්, ස්වීඩනයවත් නෙමෙයි.. 🔺සැප්තැම්බර් 21ට කලින් මුදල් අච්චු ගැහුවහම ▪️මෙන්න මුන් සල්ලි ප්රින්ට් කරනවෝ.. ▪️රටේ උද්ධමනය ඉහළ යනවෝ... ▪️මුදල් අච්චු ගහන්න නායකයෝ මොකටද? 🔺සැප්තැම්බර් 21ට පස්සේ මුදල් අච්චු ගැහුවහම ▪️මේක ද්රවශීලිතාව කළමනාකරණය කරගැනීමක්.. ▪️මෙය මුදල් සැපයුම වෙනස්වීමේ දිගුකාලීන ප්රවණතාව.. ▪️මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම ඉහළ යෑම.. 🔺 සැප්තැම්බර් 21ට කලින් ණය ගත්තහම ▪️මෙන්න මුං ණය ගන්නවෝ... ▪️බඩේ ඉන්න දරුවත් ලක්ෂ 5ක් ණය කරලා මේ හැතිකරේ.. ▪️ණය ගන්න ආණ්ඩුවක් මොකටද ? 🔺 සැප්තැම්බර් 21ට පස්සේ ණය ගත්තහම ▪️මේවා රටේ සංවර්ධනයට ගත්තු ඒවා කියලා දැනෙනකොට ගහපු කතිරේ ගැන මාර සතුවක් දැනෙන්නෙ.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom